මංගල පොන්න බලකාය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගල පොන්න බලකාය

    දැක්කද මංගල පොන්නයගේ බත් බැලයෝ ටික?

    පොන්නයා මොනව කතා කිව්වත් ඡන්දේ දෙන්න පොන්නයෝ ඕන තරම් ඉන්නවා මාතර..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    62193841-2197990773832241-4304512225160200192-n.jpg
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූට පුක අල්ලපු උන් හුගක් ඉන්නවා නේ මාතර
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    awulak ne, 2025 ma rata hadamu. :no: salli walata, bothaleta yana minissu thama innawane bn. un merila yanna oni mewa hadanna :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මූට පුක අල්ලපු උන් හුගක් ඉන්නවා නේ මාතර

    mu issara mokak hari ministry ekaka inna kale (mahinda era) muge ministry eke 90% kma kollo lu hitiye. aluthen job dena un okkoma kollo. kello ekekta wath na lu. mama danna akka kenek wada kala. eya thamai kivve. matara kollo enawalu aruth ekka ho gala :baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mu issara mokak hari ministry ekaka inna kale (mahinda era) muge ministry eke 90% kma kollo lu hitiye. aluthen job dena un okkoma kollo. kello ekekta wath na lu. mama danna akka kenek wada kala. eya thamai kivve. matara kollo enawalu aruth ekka ho gala :baffled::baffled:

    :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Matara indalath matara gana lajja wenawa bn meh siddiya dakkain passe. Eye pareth mara traffic eka bn. Mu matarata godak dewal kara,ambanekata job dunna, eth mama nam muuta chande dena eka nawaththala godak kal,eth meh siddi welin passeth thama matara un kade yanawa nam mata mara kalakireemak thiyenne bn
     
    කලගුණ සලකන්නත් එනවා...පක්ෂේ වෙනුවෙනුත් එනවා..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    මෙතන වෙනම සිද්ධියක් ⁣වෙලා ති⁣යෙන්නෙ .පොර බැංකු ජොබ් දෙනව කියල කාර්යාලයට එන්න කියලා.කාර්යාලයෙන් ෆෝම් එකකුත් දීලා කියලා ජයසූරිය ground එකටයන්න කියලා එතනට ගියාම තමයි මිනිස්සු දන්නේ මෙහෙම සීන් එකක්ලු.පොර RDB,people's bank job දෙනවලු.පවු බන් ඇවිත් තියෙන්නේ AL කරපු degree ගත්ත කොල්ලෝ කෙල්ලෝ ලු ඔය උන් එක්ක ආපු අම්මල තාත්තල.මිනිස්සු කැමැත්තකින් නෙවේ බන් ගිහින් තියෙන්නේ දරැවට job හින්දා.⁣කාර්යාලයෙන් දීපු කොලේ ground ගාව එකතු කරගෙන.අවසානයට කියන්න තියෙන්නේ බඩගින්න දැනෙනකොට ප්‍රතිපත්ති රකින්න බෑ අපි කොපමණ කිව්වත් දේශපාලනය කියන්නේ ගේම් එකක් උබල අපි හැමදාම අන්දනව කවුරැ ආවත්.

    සිද්ධිය කිව්වේ ඒකට ගිය මල්ලි කෙනෙක්.

    dssvd