<<< මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේ&

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar362420_1.gif
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එතකොට මැදගිල්ල වෙන් කරන්න පුළුවන්නේ... තමාගෙන් තමාව වෙන් කරන්නේ කොහොමද?

    උබටත් තියෙන්නේ මාර ප්‍රශ්නනේ බන්.. :baffled:
    &#133;කොහොම උනත් ඒක එකට අදාල වෙන්න නැති නිසා වැඩිය හිතන්න එපා.. :P:lol::rolleyes::rofl:
     
    • Like
    Reactions: hacker T

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි..
    එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ...


    ethakota demapiyange adare saeba neme boru ekakdha ...:growl:..... :lol: