මංගල මුදු මාල වළලු

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    vogue jewelers unge marketing thithatma weda kara. un mehema wei kiyala pre plan karala karada nam dan na. habai dan google eke vogue jewelers kiyala gahwamth ad eka gana suggestions enne. anith jewellery unta hulan :D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෝග් ජුවලර්ස් මංගල මුදු මාල වළලු සින්දුව ලංකාවෙ වෙන ගායකයො කිව්වනං....

    ඇන්ටන් ජෝන්ස්

    මළවුන්ගෙ මාසයේ දෙදාස් දහඅට වසරේ
    අද සිට සති තව දෙකකුයි මගුලට තිබුණේ
    මංගල මුදු මාල වලලු කොහෙදැයි හෙව්වේ
    වෝග් ජුවලර්ස් වෙතට දෙන්නා සඳුදයි දිව්වේ

    පෙම්වතිය දිවයනා රන් අබරණ සොයනා
    විශ්වාසයි කල්පවතියි මේවා කියලා
    ඈ මාල තෝරනා.. මුදු කරාඹු බලනා..
    හිත පිනවන අලංකාරෙ දැක හිත බැඳුනා

    ආභරණ තෝරලා ඈ බිල ගෙන එන්නේ
    බිල දුටු කල අසරණයා බිමට වැටෙන්නේ
    හේවිසි නාදේ මල බෙර සද්දේ
    අනෙ පෙට්ටිය ඇතුලෙ පෙම්වතා තනිවුනේ

    ======

    නිහාල් නෙල්සන්

    කැරට් සිව්විසි පවුමක් ගැන හැට පන්දහක් කියා
    බලනු මංගල මුදු දෙක වැඩිකර හැට පහ යොදලා
    ගණන එක් ලක්ෂම තිස් දහකුත් තව එකතු වෙලා
    ඔබට පේනවාද මගුලක් පෙර කරුමයක් කියා

    ======
    තුෂාර ජෝසප්

    මුදු මාල වෙන ආයේ මට ඕනෑම නෑ
    ඔබ සතුටු නං ගාණෙන්ම වැඩකුත් නෑ
    හැමදේම විසඳන්න වෙන ජුවලර්ස්ලා නෑ
    හිත් පිනවන මේ රූ... අලංකාරේ බෑ

    මගුලක් ගන්න සූදානම් අබරණ අරන්
    ඔහු හැර ඔබ එනවාද දරුවත් වඩන්...

    ඇස් වැහුන දාක සුබ පතන්න සුබ ගමන් කියා
    මුදු මාල ගන්න වෝග් ජුවලර්ස් එන්නනං එප්පාආආආආආ....

    ========

    අසංක ප්‍රියමන්ත

    මංගලි මුදු මාලි වලිලූ
    රන් අබරණි ගන්නී...

    විශ්වාසයීඊඊඊඊ කල්පවතියීඊඊඊ
    වගිකීමයි පුතීඊඊඊ....

    හිත පිනවනි රූ දැකිලා...
    මනාලියනි අනී
    අයින් විලා පයින් යන්නිපා.....

    =====

    දීපිකා ප්‍රියදර්ශනී

    මංගල මුදු මාල වලලු රන් අබරණ ලබා ගන්න
    ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
    විශ්වාසයි කල් පවතියි වගකීමට බැදී සිටින
    කාසි ඇතොත් මනාලියනි ඔබෙ මංගල මුදුව ගන්න..

    ======

    චිත්‍රාල් සෝමපාල

    මංඝළ මූ....ධූඌඌඌඌඌඌඌඌඌඌ
    මාආආආආආආආආආආආ ලෝඕඕඕඕඕඕඕඕඕඕඕ.....
    වළලෝඕඕඕඕඕඕඕඕඕඕඕ....

    විශ්වාෂයේ......... මන්දාකිණියේඒඒඒඒඒඒඒඒ....
    වඝොඛීමේඒඒඒ.... ථියුණුව ෂධා.........

    අළංඛා........ර... මෝෂ්ථරේ...........

    මණාආආආආආ....ළියනේඒඒඒඒඒ....
    ඔභ එණ්න..... ඔභ එන්න....ඔභ එන්නෝඕඕඕඕඕඕඕඕ
    ඔභේ....... මුධුවෝඕඕඕඕඕඕඕඕඕ....

    =======

    චාමර රණවක

    කෝ අත් උස්සලා මංගල මුදු මාල වලලු පෙන්නලා දෙන්න මල්ලි සද්දයාක්ක්...

    යෝ යෝ තද තද බ්‍රෝ....

    පහල වැල්ලේ රස්තා කොල්ලෝ මුදු මාල හෙව්වා..
    වෝග් ජුවලර්ස් හොයං ඇවිදින් නංගිලට දැම්මා....
    මේ සමාජේ මගුල් දවසේ අපිත් මල් හෙව්වා..
    මල් හොයද්දී මගුල් මාලේ බැංකුවේ තිබ්බා..

    කෝ ඔය පිටිපස්සෙ ඉන්න මල්ලිලා ඉඩ නැත්තං කර උඩට නැගලා දෙන්න සද්දේ....

    වෝග් ජුවලර්ස්.... වෝවො.. වෝවෝ වෝ.... ජු ජු ජූඌඌඌඌ...

    ======

    මෛත්‍රීපාල සිරිසේන

    සෝනු නිගම්.. ලතා වල්පොල...
    සෝනුනිගම්ලතාවල්පොල..
    සෝ....නු නිගම්ම්ම්ම්ම්... ලතා.... වල්පොල....
    මංගල මුදු.... මාල වලලු.....

    ( සිංහල ගීතයේ තියන එක තමයි මම පිළිගන්නෙ.
    හින්දි එක පිළිගන්න බෑ. එහෙම ජුවලරියක් ලංකාවේ නෑ.. )

    #අකලංකාරය
    - චමල් අකලංක පොල්වත්තගේ
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    vogue jewelers unge marketing thithatma weda kara. un mehema wei kiyala pre plan karala karada nam dan na. habai dan google eke vogue jewelers kiyala gahwamth ad eka gana suggestions enne. anith jewellery unta hulan :D

    :yes::yes:

    hamoma joke ekata gaththata anthimata kianne Vogue jewelers kiala
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol::lol: මූ පට්ට දැන් වස්තිලට වඩා
    මු කොහොමත් පට්ට බන් අනික් කොමඩි වීඩියොස් හදන උන්ට වඩා.
    වැඩෙ තියෙන්නෙ මූට සබ්ස්ලා නැහැ
    මන් හිතන්නෙ මූ මාකටින් පැත්ත ගැන වැඩි සැලකිල්ලක් නැහැ වස්තිලා තරම්.
    වස්තිලා ගොඩාක්ම ගොන් පාර්ට්.ඔන්න ඊයෙ නම් එකක් දාලා තිබ්බා ටිකක් විතර හොඳයි කලින් එව්වාට සාපෙක්ෂව