මංගල යෝජනාවක්

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබේ කතාව ඇත්ත දැන් ගෙදරින් කවුද එකෙක් propose කරලලු එකට මුකුත් කියල නැ..touch එකේ ඉන්නත් බැ බන් කොල්ලෝ එක්ක කථා කරන්නේ නැ.එයාගේ හොදම යාලුවට කියල වටින් අහල බැලුවා මෙහෙම යාලුවෙක් අහනව කියල බෑ ම තමා කියන්නේ අනේ මන්ද බන්

    හේතුවක් ඇති බන් ඒකි බැ කියන. හේතුවක් නැතුව බෑම කියන්නෙ නැ. :eek:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    roller coaster ride එකක් දාන්න දෙන්න එකක් එතකොට ඔය තියෙන කෘතිම ගතිය නැති වෙවි
    Couples-on-rollercoaster.jpg
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    roller coaster ride එකක් දාන්න දෙන්න එකක් එතකොට ඔය තියෙන කෘතිම ගතිය නැති වෙවි
    Couples-on-rollercoaster.jpg
    ow ban podi artificial gatiyak thama tiyenne propo ekak nisa...:yes::yes:
    ai mokakda avula? wayasa wadida? nathnam aninna ekakda hoyanne?:rolleyes:

    na ban ewage ekak set wenne tiyana ida adui anika dan wayasath harine...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ow ban podi artificial gatiyak thama tiyenne propo ekak nisa...:yes::yes:

    na ban ewage ekak set wenne tiyana ida adui anika dan wayasath harine...

    කොහොමත් proposal marriage එකක love එක එන්නේ දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්ස,ඒක වෙනම feeling එකක් . බැදලා අවුරුද්දක් විතර තනියම ඉඳපන්.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    කොහොමත් proposal marriage එකක love එක එන්නේ දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්ස,ඒක වෙනම feeling එකක් . බැදලා අවුරුද්දක් විතර තනියම ඉඳපන්.

    hmmm ow ehema tama keranna ona.. :D :D