මංගල යෝජනා එනවා. ඒත්...

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මංගල යෝජනා එනවා. මමත් කැමතියි. ඒත් මගේ අසනීප ටිකක් අඩු වෙනකම් ඉන්න වෙනව. ඒව දැනගත්තොත් කැමති වෙන එකකුත් නෑ.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    HIV අඩු වෙන්නෙ නැහැ බං.
    👇
    මම කලින් සෝෂල් ෆෝබියා වලට බෙහෙත් බිව්වා. ඒ බෙහෙත් බොන එක මම හිතලම නැවැත්තුව. දැන් ගොඩක් දුරට කලින් තිබුන තරම් දරුණුවට සෝෂල් ෆෝබියා ලක්ෂණ නැහැ.

    දැන් බයිපෝලර් වලට බෙහෙත් බොනව.

    දැන් තියන ප්‍රශ්න තමයි, පොඩි වැඩක් වුනත් ඔළුවට මාර ප්‍රෙෂර් එකක් එනවා ඒක ඉවර වෙනකම්ම. ගෙදරමයි ඉන්නෙ, කොහෙවත් යන්න කැමැත්තක් නැහැ. කිසිම දෙයක් ගැන ආසාවක් නැහැ. එපාවෙලා වගේ ජීවිතේ. මේව ඩොක්ටර්ට කිව්වම බෙහෙත් කිහිප වාරයක්ම වෙනස් කළා. ඒත් වෙනස් කරල මුල් දවස් ටිකේ පොඩි වෙනසක් තිබුනට දැන් ආයේ කලින් තත්ත්වෙමයි.

    මේකෙන් ගොඩ ඒමක් නැති වෙයිද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    SSRIs බිව්වම side effect අඩු වෙන කාලයක් දන්නේ නෑ . සමහර විට අවුරුදු 2 කට වඩා යනවා ඇති . උබ කෙල්ලට පිස්සු හැදෙන්න තරම් ආසනම් විතරක් ලං වෙයන් ඔය ලෙඩ තියෙද්දී . පොඩි කැමැත්තක් විතරක් තියන් ලං වෙන්න එපා . හොඳ එකෙක්නම් උබට උබෙන්ම වන්දි ගෙවන්න වෙයි .
     
    • Like
    Reactions: Dishta Didin

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    pala boru kiyanne nathuwa

    නෑ හැබැයි, ඔහොම එකක් මටත් ආවා. රස්සාවක් කරන්න ඕන නෑ, ඩිග්‍රී එකක් තියෙනවා නම් ඇති. ගෑනි එක්ක මාලදිවයිනේ එක්කන් යනවලු. හම්බ කරලා කන්න බොන්නත් දෙනවලු. ඉගෙනගෙන තියෙන්න විතරලු ඕන. අනික ගොයිගම වෙන්න ඕනලු.
     
    • Like
    Reactions: Dishta Didin

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,681
    113
    මොනර තැන්න
    නෑ හැබැයි, ඔහොම එකක් මටත් ආවා. රස්සාවක් කරන්න ඕන නෑ, ඩිග්‍රී එකක් තියෙනවා නම් ඇති. ගෑනි එක්ක මාලදිවයිනේ එක්කන් යනවලු. හම්බ කරලා කන්න බොන්නත් දෙනවලු. ඉගෙනගෙන තියෙන්න විතරලු ඕන. අනික ගොයිගම වෙන්න ඕනලු.
    hammta udu
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Na Valproate 400mg
    Resperidone 2mg
    Escitalapram 2.5mg
    අම්මට සිරි සීරියස් බෙහෙත් නේ. උඹව Diagnosis කරේ කවුද Bipolar කියල? ශෝෂල් ෆොබියා වලට බිවුවේ මොනාද ඉස්සෙල්ල? ඇයි Tapper නොකර එක සැරේ නැවැත්තුවේ? ගොඩක් දොස්තරලා Misdiagnosis කරනව ඔහොම හිතු මතේ නවත්තල එක එකාගෙන් බෙහෙත් ගත්තම.
     
    • Like
    Reactions: Dishta Didin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.
    ඒක මට සෙට්කරපං 🤣🤣
     
    • Haha
    Reactions: Dishta Didin

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.
    කොට තඩි බැරල් එකක් වෙන්න ඇති එහෙනම්
     
    • Haha
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අම්මට සිරි සීරියස් බෙහෙත් නේ. උඹව Diagnosis කරේ කවුද Bipolar කියල? ශෝෂල් ෆොබියා වලට බිවුවේ මොනාද ඉස්සෙල්ල? ඇයි Tapper නොකර එක සැරේ නැවැත්තුවේ? ගොඩක් දොස්තරලා Misdiagnosis කරනව ඔහොම හිතු මතේ නවත්තල එක එකාගෙන් බෙහෙත් ගත්තම.
    Ratnapura hospital එකට ගියාම එහෙන්. social phobia වලට බිව්ව බෙහෙත් නම් මතක නෑ. මගේ හිතු මතේට තමා නැවැත්තුවේ, දැන් හිතෙනව ඩොක්ටර් නවත්තන්න කියනකම්ම බිව්ව නම් හොඳයි කියල.

    කොට තඩි බැරල් එකක් වෙන්න ඇති එහෙනම්
    :no: ගෙදරින් කරල දෙන දේකට කැමති කෙනෙක්.
    ------ Post added on Nov 30, 2024 at 9:28 PM