මංගල යෝජනා එනවා. ඒත්...

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Ratnapura hospital එකට ගියාම එහෙන්. social phobia වලට බිව්ව බෙහෙත් නම් මතක නෑ. මගේ හිතු මතේට තමා නැවැත්තුවේ, දැන් හිතෙනව ඩොක්ටර් නවත්තන්න කියනකම්ම බිව්ව නම් හොඳයි කියල.

    එහෙම නවත්තන්න හොඳ නැ බං. සාමාන්‍යයෙන් Tapper කරන්න ඕනෙ. සමහර බෙහෙත් තියෙනවා Tapper කරේ නැති වුනාම විත්ද්‍රෝවල් පවා එනවා. මම නං හිතන්නෙ නැහැ උඹට බයිපෝලර් කියල. බෙහෙත් බීලා කුරියා ගහල වගේ ඇත්තෙ. එක්කනෙක්ගෙන් අරං එක එකා ලඟට ගියාම උන් කන්ෆියුස් වෙනවා. මෙඩිකල් රෙකෝඩ් එක දන්නේ නැති නිසා පට්ට පිස්සුවක් කෙලින්නෙ. සමහර විට උඹ බීපු බෙහෙත් එක සැරේ නවත්තල ඒකට ආපු විත්ද්‍රෝවල් සිම්ප්ටම්ස් Bipolar කියල Diagnosis කරාද දන්නෙත් නැහැ. Anyway ඉක්මනට හොඳ වෙන්න කියල පතනවා. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් වෙනම ඩොක්ටර් කෙනෙක් අල්ලපන් ඊට පස්සෙ මුල ඉදං විස්තරේ කියපං. ඒක අහන්න වෙලාවක් නැති ඩොකෙක් නං චැනල් කරලා වැඩක් නැහැ. අනික හම්බුනාම උඹ කියන්න යන්න එපා මට Depression/ Anxiety/ Bipolar කියල. ගොඩක් වුන් ඔතනින් තමා කෙලව ගන්නෙ.
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    Thanks! :)