මචන් ලගදි එකෙක් දාල තිබ්බ මංගල යෝජනා site එකක මන් register වුනා..
මචන් එකේ එක කෙල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් මගේ profile එක බලලා මාව interest කියලා දාලා..එත් මචන් මට මොකවත් කරන්න බෑ ...සල්ලි ගෙවන්න ඕන site එකට...

mail එකක් වත් යවන්න බෑ....තව කෙල්ලෝ 5,6ක් මගේ profile එක බලලා..එත් මට මොකුත් යවන්නවත් බෑ...

මෙන්න මේක තමා site එක...http://www.liyathabara.com/home.php
මම දැන් මොකෝ කරන්නේ..
AUS වල ඉන්න කෙල්ලෙක්ගෙ ගෙදරිනුත් මාව බලලා ..අපරාදේ බන්..

NZ PR තියනවලු උන්ගේ මුළු පවුලටම....shik මට mail එකක්වත් යවන්න බෑනේ බන්...
Last edited:






