ඒක පට්ට පල් බොරු සයිට් එකක්.කෙල්ලන්ට ෆ්‍රී.ඒත් කොල්ලන්ගෙන් සල්ලි ගන්නව.බොරුවට ඉන්ටරෙස්ට් එවන්නේ සයිට් එක කරන එකාමයි.ඇයි ඊට පස්සේ කොල්ලන්ගෙන් සල්ලි කඩා ගන්ඩ පුලුවන්නේ.අහුවෙන්ඩ එපා.ඔය සයිට් එක කරන එකත් එක්තරා ආකාරයක සක්විති කෙනෙක් 

බලපන් මේක
uba hari wenna ona man hithanneth ehema