මංගල යෝජනා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,809
    30,961
    113
    ඔව්. Family life එක ප්‍රශ්නයක් නෑ බං. දෙන්නගෙ අවබෝධ තියනවා. ඔව් අවුලක් නෑ, එයා සංවේදී වැඩි ටිකක්.
    අඩෝ පට්ටනෙ ❤️😍 තව විස්තර සහිතව මුල සිට අගට කතාව හෑල්ලක් ලියලා දාපන්කො අපේ එලකිරි තනිකඩ කොල්ලන්ට බලලා අයිඩියා එකක් ගන්න. උබද ඇඩ් එක දැම්මෙ මංගල කිංකිණි එකේ? නැත්තං කෙල්ලගෙ එකට රිප්ලයි දැම්මද? උබෙ ජොබ් වත්කම්, කෙල්ලගෙ ජොබ් වත්කම් කියපන් කැමති නම්. ඒවාද ගැලපුවෙ කෙල්ලගෙ ගෙදර උන් මුලින්ම කතා කරාම? කේන්දර බැලුවද? කෙල්ල ලස්සනද? ලිංගික ජීවිතේ කොහොමද? ආදී වශයෙන් මෙකී නොකී ඔක්කොම කෙල්ලගෙ ගෙදර උන්ව මුලින්ම කන්ටැක්ට් උන තැන ඉදන් උබලගෙ වර්ථමාන පවුල් ජීවිතය, කෙල්ලගෙ පවුල එක්ක උබේ සම්බන්ධය, කෙල්ල උබලගෙ ගෙදර උන් එක්ක තියන සම්බන්ධය, දෙන්නගෙම කුළ ඇතුලු සියලු විස්තර සහිතව වහාම ගහපන් කතාව මුල සිට අගට මේකෙ.

    @Heshan Daminda හනික වරෙන් තට්ටයෝ මෙන්න මෙහෙ වරෙන්.මෙන්න මෙහෙ වරෙන් තට්ටයො නට නටා වරෙන්. තොපිට හරිම වාසියක් නට නටා වරෙන් 😅 මෙහෙ වර මෙන්න කිංකිණියෙන් ගොඩ ගිය කොල්ලෙක් ඇවිල්ලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,853
    113
    34
    Kalutara
    අඩෝ පට්ටනෙ ❤️😍 තව විස්තර සහිතව මුල සිට අගට කතාව හෑල්ලක් ලියලා දාපන්කො අපේ එලකිරි තනිකඩ කොල්ලන්ට බලලා අයිඩියා එකක් ගන්න. උබද ඇඩ් එක දැම්මෙ මංගල කිංකිණි එකේ? නැත්තං කෙල්ලගෙ එකට රිප්ලයි දැම්මද? උබෙ ජොබ් වත්කම්, කෙල්ලගෙ ජොබ් වත්කම් කියපන් කැමති නම්. ඒවාද ගැලපුවෙ කෙල්ලගෙ ගෙදර උන් මුලින්ම කතා කරාම? කේන්දර බැලුවද? කෙල්ල ලස්සනද? ලිංගික ජීවිතේ කොහොමද? ආදී වශයෙන් මෙකී නොකී ඔක්කොම කෙල්ලගෙ ගෙදර උන්ව මුලින්ම කන්ටැක්ට් උන තැන ඉදන් උබලගෙ වර්ථමාන පවුල් ජීවිතය, කෙල්ලගෙ පවුල එක්ක උබේ සම්බන්ධය, කෙල්ල උබලගෙ ගෙදර උන් එක්ක තියන සම්බන්ධය, දෙන්නගෙම කුළ ඇතුලු සියලු විස්තර සහිතව වහාම ගහපන් කතාව මුල සිට අගට මේකෙ.

    @Heshan Daminda හනික වරෙන් තට්ටයෝ මෙන්න මෙහෙ වරෙන්.මෙන්න මෙහෙ වරෙන් තට්ටයො නට නටා වරෙන්. තොපිට හරිම වාසියක් නට නටා වරෙන් 😅 මෙහෙ වර මෙන්න කිංකිණියෙන් ගොඩ ගිය කොල්ලෙක් ඇවිල්ලා

    යකෝ ඌ තුන්පාරක්ම සල්ලි ගෙවලා පත්තරේ ඇඩ් දැම්මලු. යකෝ මම එක පාරයි දැම්මේ එපා වුනා.. 😤