මංගල වැඩ අල්ලලා

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉස්සරහට මඩ, පච, කිඹුල්ලු වැඩිපුර එලියට එයි. රැඩිකල් කියල හිතන් ඉන්න එවුන්ගෙන් පරිස්සම් වෙයල්ලා.

    https://island.lk/mangala-launches-new-initiative-to-rally-masses-against-slpp/

    Capture4.JPG
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චන්දෙට කලින් මිනිහ අයින් උනා, සින්හල බෞද්ධ රටක් නොවෙය කීව කේස් නිසා මූ කොහොමත් පරදිනවා බුද්ධිකට චාන්ස්1 වදින බව වේලාසනින් දැනගෙන පරදින නිසා අයින් උන කලින්ම. ඊයේ පොතිපලෙන් ඒක පේනවා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මංගලගේ පච තමා රැඩිකල් කියල හිතන් ඉන්න ජෙප්පොයි පෙරෙට්ටෝයි සිරිකොතේ හිකනල්ලුයි විශ්වාස කරන්නේ. ඒ නිසා ඉස්සරහට උන්ගේ කටින් එන මඩ බොහොමයක් මුගේ ඒවා වෙන්න පුළුවන්.