මංගල සමරවීර

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තනිවයි උපන්නේ
    තනිවයි නටන්නේ

    ඉන්දියාවට ගිය මංගල සමරවීර විදේශ ඇමැතිතුමා අගමැති නරේන්ද්‍ර මෝදි හමු වූ බව අපි දනිමු. දෙදෙනා අතර කවරාකාර සංවාදයක්‌ ඇති වී දැයි අපි නොදනිමු. කෙසේ වුවද තම සංචාරයේ කොටසක්‌ වශයෙන් පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ මංගල පහත සඳහන් කාරණා පැවැසී යෑයි නවදිල්ලියේ සිටින අපගේ වාර්තාකරු එස්‌. වෙන්කට්‌නාරායන් දන්වා එවා තිබේ. ඒ මෙසේය. (21.01.15 The Island පුවත්පත බලන්න.)

    * උතුරු පළාත යුද හමුදාවෙන් විනිර්මුක්‌ත කරනු ලැබේ. (මෙයින් අදහස්‌ වන්නේ යුද හමුදාව විසින් උතුරු පළාත අත්පත් කරගෙන සිටින නිසා හමුදාව පලවා හැර නිදහස්‌ කර ගන්නා බව නොව දැනට එහි තිබෙන හමුදා කඳවුරු ඉවත් කර ගන්නා බව ය.)

    * හතරවන ඊළාම් යුද්ධයේ අවසන් කොටසේදී සිදු වී යයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය මට්‌ටමේ පරීක්‍ෂණයක්‌ කිරීම.

    * ශ්‍රී ලංකාවෙන් පිටත සිටින දශලක්‍ෂය ඉක්‌මවූ දෙමළ ඩයස්‌පෝරාව සමඟ සාකච්ඡා පටන් ගැනීම.

    උතුර යනු ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී යුද්ධයේ මූලස්‌ථානයයි. ප්‍රභාකරන් සියලු මෙහෙයුම් කරන ලද්දේ උතුරේ පිහිටි කිලිනොච්චියේ සිට ය. යුද්ධය නැතත් යුද්ධයේ 'විකිරණය' අදත් උතුරේ පවතී. ඒ නිසා එහි හමුදා කඳවුරු පවත්වා ගෙන යැම අත්‍යවශ්‍ය ය. දෙමළ බෙදුම්වාදය තවමත් උතුරේ තිබේ. දෙමළ ඩයස්‌පෝරාව සමඟ සාකච්ඡා වටයක්‌ පවත්වන අතර උතුරේ හමුදා කඳවුරු ඉවත් කළොත්, එයින් හට ගන්නා උත්තේජනය විසින් මේ රටේ අනාගත බෙදුම්වාදී ව්‍යාපාරය උත්තේජනය කරනු ලබන්නේ ය. උතුරේ හමුදා කඳවුරු ඉවත් නො කළ යුතු බව ජෙනරාල් සරත් ෆොන්සේකා පවා පිළිගන්නා කතාවකි. එක්‌තරා සාම කාලයක දී උතුරේ හමුදා කඳවුරු සීමා කිරීමට එවකට පැවැති ආණ්‌ඩුව ගත් තීරණයට එවකට උතුර භාරව සිටි හමුදා නිලධාරියා වූ සරත් ෆොන්සේකා විරුද්ධ වූ අතර ඔහු වහාම කොළඹට මාරු කරන ලද්දේ ය. බෙදුම්වාදී යුද්ධයක්‌ පැවැති භූමියක හමුදා කඳවුරු අඩු කළත් සම්පූර්ණයෙන් ම ඉවත් කරනු නො ලැබේ. බෙදුම්වාදී චෙච්නියාව තුළ අදටත් රුසියන් යුද කඳවුරු තිබේ. එය කිසියම් ආකාරයක පෙර සූදානමකි. කොතරම් සනීප කළත් උණ යනු නැවත නැවත හැදෙන රෝගයකි. බෙදුම්වාදී උණ ද නැවත නැවතත් හට ගැනීමට ඉඩ ඇත. ඒ නිසා ලෙඩට ප්‍රතිකාර කළ හැකි බෙහෙත් ශාලා නිතරම විවෘතව තැබිය යුතු ය. පාසලක්‌ වසන විට හිර ගෙයක්‌ අලුතෙන් ඇරෙන බවට කියමනක්‌ තිබේ. බෙදුම්වාදී යුද්ධයක්‌ පැවැති යුද බිමක තිබෙන හමුදා කඳවුරක්‌ වසා දමන හැම විටෙකම අලුතින් හිරගෙයක්‌ ඇරීමට අවශ්‍ය කළමනා සම්පාදනය කර ගත යුතු ය.

    උතුර යුද හමුදාවෙන් විනිර්මුක්‌ත කර දෙමළ ඩයස්‌පෝරාව සමඟ සාකච්ඡා පටන් ගන්නා බව ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති ඉන්දියාවේදී ප්‍රකාශ කරන විට තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදීන් තුළ මෙන්ම කොළඹ සිටින රාජ්‍ය නොවන සංවිධාන කාරයන් තුළ ද මහත් චූන් එකක්‌ හට ගන්නවා ඇත. ඒ චූන් එකට නැටීමට කැමැති කට්‌ටිය ආණ්‌ඩුව තුළ හෝ විපක්‍ෂය තුළ නැති බව අපි නො බියව කියමු. එසේ නම් මෙය මංගලට තනිව නටන්නට සිදු වන නැටුමකි.
     
    • Like
    Reactions: chathu05

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    උතුරේ ප්‍රශ්නය තමයි මහින්දට වීරවංශට දකුණේ විකුනන්න පුළුවන් භාණ්ඩය හොද ප්‍රචාරයක් දුන්නනම හොදට විකිනනවා ,සියලු වංචා දුෂණ වහගන්න පුළුවන් හොදට මකටින්ග් කරන්න පුළුවන්.වැටුණු පරාජයෙන් ගොඩ එන්න පුළුවන් රටට හෙන ගැහුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත ,මෙසේ හිතනලද දේශ පාලුවන් අතීතයේදී කල දේ අවසන්ප්‍රතිපලය වුයේ යුද්දය විය, අට පාස් නැති විරවංශ වගේ ගොන්නු නැවතත් තමන්ගේ බල කදරකමට රටේ ජනතාව ඉදිරියේ තබන මත වාදය රට නැවතත් රට යුද්දට තල්ලු කිරීමකි ,උතුරේ හෝ දකුණේ නීති විරෝදී ක්‍රියාවක් ඇතිවුවොත් ඒ සදහා උපරිම නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ යුතු කමක් .
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18

    වීරවංශ wage ekek
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට තියෙන ප්‍රශ්ණයත් මේකයි, උතුරට මොන විදියේ විසදුමක් දෙයිද දන්නේ නෑ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    උතුරේ ප්‍රශ්නය තමයි මහින්දට වීරවංශට දකුණේ විකුනන්න පුළුවන් භාණ්ඩය හොද ප්‍රචාරයක් දුන්නනම හොදට විකිනනවා ,සියලු වංචා දුෂණ වහගන්න පුළුවන් හොදට මකටින්ග් කරන්න පුළුවන්.වැටුණු පරාජයෙන් ගොඩ එන්න පුළුවන් රටට හෙන ගැහුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත ,මෙසේ හිතනලද දේශ පාලුවන් අතීතයේදී කල දේ අවසන්ප්‍රතිපලය වුයේ යුද්දය විය, අට පාස් නැති විරවංශ වගේ ගොන්නු නැවතත් තමන්ගේ බල කදරකමට රටේ ජනතාව ඉදිරියේ තබන මත වාදය රට නැවතත් රට යුද්දට තල්ලු කිරීමකි ,උතුරේ හෝ දකුණේ නීති විරෝදී ක්‍රියාවක් ඇතිවුවොත් ඒ සදහා උපරිම නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ යුතු කමක් .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    යුද්ධය නැතත් යුද්ධයේ 'විකිරණය' අදත් උතුරේ පවතී !!!​

    REP ++
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    උතුරේ ප්‍රශ්නය තමයි මහින්දට වීරවංශට දකුණේ විකුනන්න පුළුවන් භාණ්ඩය හොද ප්‍රචාරයක් දුන්නනම හොදට විකිනනවා ,සියලු වංචා දුෂණ වහගන්න පුළුවන් හොදට මකටින්ග් කරන්න පුළුවන්.වැටුණු පරාජයෙන් ගොඩ එන්න පුළුවන් රටට හෙන ගැහුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත ,මෙසේ හිතනලද දේශ පාලුවන් අතීතයේදී කල දේ අවසන්ප්‍රතිපලය වුයේ යුද්දය විය, අට පාස් නැති විරවංශ වගේ ගොන්නු නැවතත් තමන්ගේ බල කදරකමට රටේ ජනතාව ඉදිරියේ තබන මත වාදය රට නැවතත් රට යුද්දට තල්ලු කිරීමකි ,උතුරේ හෝ දකුණේ නීති විරෝදී ක්‍රියාවක් ඇතිවුවොත් ඒ සදහා උපරිම නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ යුතු කමක් .
    මහින්දට යුද්දෙ මාකට් කරන්න අවශ්‍ය නෑ. හිතක් පපුවක් ඇති මිනිස්සු දන්නවා මහින්ද කරපු කියපු දේවල්. රටට මොනතරම් සේවයක් කලාද. රට ගොඩනැගුව. ඒක ඉවසන්න බැරැව තමයි මේ හොර නඩය බොරැ කියල කියල මිනිස්සු මුලාවෙ දාල ඡන්දෙ දිනා ගක්තෙ.ඡන්දෙට පස්සෙ දවස් දෙක තුනේ පිටකොටුව පැත්තෙ ගියානම් දැනගන්න තිබුනා දෙමලුන්ගෙ සතුට මොනතරම්ද කියල.
     
    • Like
    Reactions: DT Dilan

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහින්දට යුද්දෙ මාකට් කරන්න අවශ්‍ය නෑ. හිතක් පපුවක් ඇති මිනිස්සු දන්නවා මහින්ද කරපු කියපු දේවල්. රටට මොනතරම් සේවයක් කලාද. රට ගොඩනැගුව. ඒක ඉවසන්න බැරැව තමයි මේ හොර නඩය බොරැ කියල කියල මිනිස්සු මුලාවෙ දාල ඡන්දෙ දිනා ගක්තෙ.ඡන්දෙට පස්සෙ දවස් දෙක තුනේ පිටකොටුව පැත්තෙ ගියානම් දැනගන්න තිබුනා දෙමලුන්ගෙ සතුට මොනතරම්ද කියල.
    appe issrahta bala ganna puluwan weyi
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් උතුරේ අයෙත් සන්නද්ධ අරගලයක් ආවොත් ඒක දෙමල මිනිස්සුන් ඉල්ලන් කෑමක් වෙනවා. හිතපන් අපි පරාජය කලේ අවුරුදු 30 ක් වැඩුණු ත්‍රස්තවාදී කල්ලියක්. අයෙත් සන්නද්ධ නැගිටීමක් ඇති වුනොත් ඉල්ලනවටත් වැඩියෙන් රිටර්න් එක දෙන්න පුළුවන්. කඳුවුරු අයින් කරනවට වඩා හානියක් වෙන්න පුළුවන් පොලිස් බලතල දුන්නොත්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වෙට්ටකරයන් කියන කෙනා කවුද දන්නේ නැහැ. කොහොමත් දිවයින කියන්නේ මහින්දගේ පැත්තට පක්ෂග්‍රහිව හිටපු පත්තරයක්. උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්නේ නැහැ කියලා ජනදිපති තුමා සහතික වෙලා තියෙද්දී මේ වෙට්ටකරයම් කියන එක අහලා නිවුස් පල කරන එක මොකොම තත්වයක්ද ලියල පිළිගන්න අමාරුයි. කොහොමත් කවුරු කිවුවත් හොර රහසේ හමුදකදවුරු අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒගැන පුළුවන් අපිට බලන්න.

    දැන් වෙට්ටකරය්ම් ගේ සහතිකයද වටින්නේ ?? ජනදිඅතිගේ සහතිකයද විශ්වාශ කරන්නේ. මහින්දගේ ෆෑන්ස්ලාට වෙට්ටකරයම් විෂව්ෂ ඇති. මම හිතන විදියට. දැන් මහින්දගේ ෆෑන්ස්ලා බලන් ඉන්නේ හමුදකදවුරු ඉවත් කරනකම්, අයිත බෝම්බයක් පුපුරනකම් මහින්දව ගෙන්න උලුවන් වෙයි කියලා හිතාගෙන. මහින්ද ගොටබය එකතුවෙලා කොටි ඉන්නව කියලා පෙන්වන්න කොහේ හැරු බෝම්බයක් පිපිරෙවුවත් මම පුදුම වෙන්නේ නැහැ. මුන්ට බලයට තියන කෑදරකම දන්නා නිසා.

    අපි දේශීය පරීක්ෂනයක් තියනවනම් හොදයි. එතකොට අපේ රටේ කිර්තිනමෙටත් හොදයි. විදේශීය උන් අගිලි ගහන්න එන්නෙත් නැහැ. අපි අපේ කියන ස්ව්යිරිත්වය පෙන්නනන අවස්තවක්.

    අයිත හමුදා කදයුරු ඉවත් කරනවා කියන කතාව කියන්න එපා. ජනාදිපති හෝ අගමැති මෝඩයෙක් නෙමයි ඔය වග තීරණයක් අරණ දේශපාලන වශයෙන් දිවි නහගන්න. තවමත් මහින්දගේ ගොට්ටන් නොහොම් උත්සහ කරනවා යුද්දයක් ඇති උනා.අයිත ඇතිවෙනවා කියල පෙන්වන්න. එත් යුද්දේ එවර කරපු මිනිහෙක් ඉන්නව. බුලට් කෑලි අන්ගේ තියාගෙන.. මේ පාලනයත් එක්ක
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: