මංගල සේවයක්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එලකිරි එක‍ ඉන්න යාලු කටිටියගෙන් මට ලොකු උදවිවක් ඔිනා. මට කියන්නකෝ ලංකාවෙි හොද මගුල් කපුකමි කරන මංගල සේවයක් ගැන,Gouri Lanka Gampha එක හොදද? එකේ මගුල් කරපු අය ඉන්නවානමි මට හොදද නරකද කියලා විස්තර ටිකක් කියන්නකෝ....ලොකු පිනක් මචංලා....:yes:
     
    Last edited: