මංගල_එදා සහ අද

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    45902479-10157705438742195-1728079842437496832-n.jpg
    45902479-10157705438742195-1728079842437496832-n.jpg

    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කල කම් පලදෙනවා :yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වුනාට මේ මොන දේ වුනත් පණ වගේ එයාව ආදරෙං බලාගන්න ගුණයහපත් පෙම්වතෙක් එයාට ඉන්නව :yes: එයා ඒ ගැන හිතල සතුටු වෙනව ඇති :yes:
     
    වතෙක් ද වතුන් ද දන්නේ නෑ කොහොම උනත් අන්තිමට ඒක හරි ඉතුරු උනොත් ලොකු දෙයක් :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වතෙක් ද වතුන් ද දන්නේ නෑ කොහොම උනත් අන්තිමට ඒක හරි ඉතුරු උනොත් ලොකු දෙයක් :rolleyes:

    ඒ ගැන ඔයා භය වෙන්න එපා :yes: ලෝකෙ පෙරලුනත් හැමදාමත් එයා මංගලව දාල යන්නෙ නෑ :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    :lol::lol::lol:අපි හිනා වුනාට ඕව දකිනකොට අඬන කට්ටියකුත් ඉන්නවා.:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රට කාල ලජ්ජා නැති නපුංසකය ප්‍රජාතන්ත්‍රවාදය හොයනවා ආයිත් ඉතින් මලාට ගොඩ යාමක් නෑ. කොල්ලෙක් ගහන් ඉන්න තියෙන්නේ සිරිකොතට වෙලා :lol:
     
    Oct 17, 2018
    264
    28
    0
    මොකද්ද බං අර MRP=V1+V2.. කියලා දාලා තියෙන්නෙ ? පෙට්‍රල් මිල සූත්‍රයද ? :nerd:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,597
    113
    Piliyandala
    අපිව හපන නයි මුගටි හපන් කයි කියන්නේ මේකට තමා... කින්ඩි හිනාවක් දාල ප්‍රශ්න මග ඇරලා මාධ්‍යට නක්කලේ දානකොට හිතුවේ නැතුව ඇති වෙන්න යන්නේ මොකක්ද කියල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ
    45902479-10157705438742195-1728079842437496832-n.jpg
    45902479-10157705438742195-1728079842437496832-n.jpg

    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කල කම් පලදෙනවා :yes:

    මේ සමනල්ලුන්ගේ හිනාව බලපන්කෝ බං....ජනතාවට බදු ගහලා උන් මේ හිනාවෙන්නෙත් මිනිස්සුන්ටම නේ බං ....

    :angry::angry::angry::angry::angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ සමනල්ලුන්ගේ හිනාව බලපන්කෝ බං....ජනතාවට බදු ගහලා උන් මේ හිනාවෙන්නෙත් මිනිස්සුන්ටම නේ බං ....

    :angry::angry::angry::angry::angry:

    :yes::yes: ඕව මෙලොවදිම ඵ්ල දීමක් උනේ.