ඒ වුනාට මේ මොන දේ වුනත් පණ වගේ එයාව ආදරෙං බලාගන්න ගුණයහපත් පෙම්වතෙක් එයාට ඉන්නවඑයා ඒ ගැන හිතල සතුටු වෙනව ඇති
![]()

වතෙක් ද වතුන් ද දන්නේ නෑ කොහොම උනත් අන්තිමට ඒක හරි ඉතුරු උනොත් ලොකු දෙයක්![]()
ලෝකෙ පෙරලුනත් හැමදාමත් එයා මංගලව දාල යන්නෙ නෑ 

![]()
![]()
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කල කම් පලදෙනවා![]()





මේ සමනල්ලුන්ගේ හිනාව බලපන්කෝ බං....ජනතාවට බදු ගහලා උන් මේ හිනාවෙන්නෙත් මිනිස්සුන්ටම නේ බං ....

ඕව මෙලොවදිම ඵ්ල දීමක් උනේ.