මංගල_කිංකිණි

V for Vendetta

Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo

    මොකක් හරි අඩුපාඩුවක් නිසා තමා පත්තරෙට එන්නෙ :yes::yes::yes::yes:.

    එක්කො සැරයි එකට ඉන්න බෑ රන්ඩු
    එක්කො ලෙඩ(dipression)
    එක්කො බබ්බු වගෙ කිසි දෙයක් කරන්නෙ දන් නෑ
    එක්කො දෙමාපියන්ගෙ බලේට බදිනවා සල්ලිවලට වෙන එකෙක් ඉන්දැද්දි
    එක්කො මෙලො පෙනුමක් නෑ කලුයි මහතයි වයස පාටයි
    එක්කො කලින් කොල්ලගෙන් බූට් කාලා කඩාගෙන
    එක්කො කේන්දර පස්සෙන් දුවන එවුන් 100%

    matath set unee mee tikama thamaa :yes::yes:lassana kello nam nathima tharam... :dull::dull:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සර්විස් රෙකොඩ්ස් තිබ්බද මචන්? :eek:

    සර්විස් කරපු ඒවායේ රෙකෝඩ් එයා මට පෙන්නුවා එයා හිටිය රට culture අනුව ඒවා සාමාන්‍ය දේවල් ඒ හින්දා අවුලක් නැ මම සර්විස් කරපු ඒවාත් මම පෙන්නුවා :yes:

    ඔෆිස් ගිය වෙලේට ගෑණි කලින් එකාට දෙනවද කියලා උඹ දන්නෙ නෑ නෙ :lol:

    වයිෆ් ගෙදර ඉන්නේ ඔෆිස් යන්නේ නැ no poblam:)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මමත් පත්තරේ Ad එකක් දාල මට ආපු proposal වලින් තෝරගත්ත කීපයක් බලන්න ගිහින් තමයි මගේ වයිෆ්ව තෝර ගත්තේ. හැබැයි මටනම් කිසිම අවුලක් වුනේ නැහැ. මේකෙදි තමන්ගේ preferences වලට ගැලපෙන කෙනෙක් තෝරාගන්න තියන chances එක වැඩි නිසා මම හිතන්නේ මේක හොඳ ක්‍රමයක් කියලයි.
     
    • Like
    Reactions: Kolama

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සර්විස් කරපු ඒවායේ රෙකෝඩ් එයා මට පෙන්නුවා එයා හිටිය රට culture අනුව ඒවා සාමාන්‍ය දේවල් ඒ හින්දා අවුලක් නැ මම සර්විස් කරපු ඒවාත් මම පෙන්නුවා :yes:

    වයිෆ් ගෙදර ඉන්නේ ඔෆිස් යන්නේ නැ no poblam:)

    උබලා දෙන්නා හොදටම මැච් වෙනවා මොකද දෙන්නටම කලින් SEX experience හොදට තිබිලා තියෙන නිසා :rofl::rofl:. මම වගේ එකෙක්ටනම් අසාදාරනයි මොකද sex experience නැති නිසා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වයිෆ් ගෙදර ඉන්නේ ඔෆිස් යන්නේ නැ no poblam:)

    ආහ් එහෙනම් උඹ ඔෆිස් ඇරිලා එන ටිකට ලියුම් කාරයයි, කිරි කාරයයි, ගෙවල් ගාව් ත්‍රීවිල් පාක් එකේ කොල්ලයි ඔක්කොටම දෙනවා ඇති. ඒ දෙන ගමන් බලපු වැලක් වෙන්ටෑ හවස උඹ එද්දි තෝරලා තියන්නෙ :frown::lol:
     
    • Like
    Reactions: Kolama

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මමත් පත්තරේ Ad එකක් දාල මට ආපු proposal වලින් තෝරගත්ත කීපයක් බලන්න ගිහින් තමයි මගේ වයිෆ්ව තෝර ගත්තේ. හැබැයි මටනම් කිසිම අවුලක් වුනේ නැහැ. මේකෙදි තමන්ගේ preferences වලට ගැලපෙන කෙනෙක් තෝරාගන්න තියන chances එක වැඩි නිසා මම හිතන්නේ මේක හොඳ ක්‍රමයක් කියලයි.

    වෙලාව තමා. මගෙ නම් කේන්දර කේස් එකක් තදටම තියෙනවා. එකම එකක් බලන්න ගියා ඒකි කිසිම interest එකක් තිබ්බෙ නෑ කියලා දැක්ක ගමන් පෙනුනා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සර්විස් කරපු ඒවායේ රෙකෝඩ් එයා මට පෙන්නුවා එයා හිටිය රට culture අනුව ඒවා සාමාන්‍ය දේවල් ඒ හින්දා අවුලක් නැ මම සර්විස් කරපු ඒවාත් මම පෙන්නුවා :yes:

    ඒකත් එක අතකට හොදයි මචන් නිකන් නලව නලව ඉන්නෙ නැතුව, හනිමූන් දවසෙ ඉදන්ම කෙලින්ම ඩොගී ස්ටයිල් එකෙන් පටන් ගන්න පුලුවන්නෙ. :cool:

    ඒත් තව්වට කලින් ගිය ස්කුරුප්පු නියන් උබේ එකට වඩා ලොකුයි නම් ගෑනි ලයිෆ් ටයිම් ෆ්‍රස්ටේටඩ් මචන්. :sorry:
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒකත් එක අතකට හොදයි මචන් නිකන් නලව නලව ඉන්නෙ නැතුව, හනිමූන් දවසෙ ඉදන්ම කෙලින්ම ඩොගී ස්ටයිල් එකෙන් පටන් ගන්න පුලුවන්නෙ. :cool:

    ඒත් තව්වට කලින් ගිය ස්කුරුප්පු නියන් උබේ එකට වඩා ලොකුයි නම් ගෑනි ලයිෆ් ටයිම් ෆ්‍රස්ටේටඩ් මචන්.
    :sorry:

    :growl: dead :lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැන්මම ගෘහ මූලික තනතුරේ වැඩ භාරගන්න හිතාගන්න ආයිබෝං...
    ගෑණු ඕනවෙන්නෙ එක දේකට විතරයි කියල හිතාගෙන වැඩ කරාම යක්ෂදෝණියක් වුනත් කරේ නගින්න එන්නෙ නෑ.....
    ගෘහස්ත හිංසනය ගැන නෙවෙයි කියන්නෙ, පිරිමියෙක්ගෙ පෞරුශය ගැන..

    ubata kawadawath duwek nola bewa kiya prarthana karanawa. ewagema ubawa wadapu hadapu ammawath ubata amatha wewa kiya prarthana karanawa
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ලෙසියෙන් හොයන්න බෑ ඉතින් සමහරු ෆුල් නොර්මල් බෙහෙත් බොන නිසා. හිටපු ගමන් මාරම සතුටෙන් ඉන්නෙ හිටපු ගමන් මාරම දුකෙන්.
    හිටපු ගමන් මාර විදියට තරහා යනවා සමහරුන්ට සමහරු අඩනවා හේතුවක් නෑ
    එයාලගෙ දෙමව්පියෝ මොකක් හරි හේතුවකට ඉක්මනට බන්දන්න හදනවා නන් මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්. කර්මවලට සෙට් වෙනවා ඉතින්
    ඔය වගෙ අටමගලයකට සෙට් වෙයි කියල තමා බය:eek: