මංගල_කිංකිණි

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Proposal bandianawa nam aniwa depression nathi kelleke bandapan

    nathnam mulu life ekama iwaraiyi ubalage, danna un innawa epaa kiyaddi bandala dan widawanawaa
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Yako.uba mage wayase. Mama marry karala dan lamayekuth innawa. Habei OL kale set une 1st love eka. Mama oya cn danna nisa a kaalema hondata hoyala balala set kara gaththe. Dan balapan athul eke innawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Proposal bandianawa nam aniwa depression nathi kelleke bandapan

    nathnam mulu life ekama iwaraiyi ubalage, danna un innawa epaa kiyaddi bandala dan widawanawaa

    ප්‍රපොසල් වලදී කොහොමද බන් බලන්නේ ඩිප්රේෂන් ද කියල? :confused:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    ප්‍රපොසල් වලදී කොහොමද බන් බලන්නේ ඩිප්රේෂන් ද කියල? :confused:

    ලෙසියෙන් හොයන්න බෑ ඉතින් සමහරු ෆුල් නොර්මල් බෙහෙත් බොන නිසා. හිටපු ගමන් මාරම සතුටෙන් ඉන්නෙ හිටපු ගමන් මාරම දුකෙන්.
    හිටපු ගමන් මාර විදියට තරහා යනවා සමහරුන්ට සමහරු අඩනවා හේතුවක් නෑ
    එයාලගෙ දෙමව්පියෝ මොකක් හරි හේතුවකට ඉක්මනට බන්දන්න හදනවා නන් මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්. කර්මවලට සෙට් වෙනවා ඉතින්
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලෙසියෙන් හොයන්න බෑ ඉතින් සමහරු ෆුල් නොර්මල් බෙහෙත් බොන නිසා. හිටපු ගමන් මාරම සතුටෙන් ඉන්නෙ හිටපු ගමන් මාරම දුකෙන්.
    හිටපු ගමන් මාර විදියට තරහා යනවා සමහරුන්ට සමහරු අඩනවා හේතුවක් නෑ
    එයාලගෙ දෙමව්පියෝ මොකක් හරි හේතුවකට ඉක්මනට බන්දන්න හදනවා නන් මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්. කර්මවලට සෙට් වෙනවා ඉතින්

    oka Bipolar wage. eth bn ubata ho uba advice eka dena kollata Depression nam. eth awulak na. Lankawata hariyanne na. minissu thawa open minded and logical na ekai.
     
    • Like
    Reactions: starcred007

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලෙසියෙන් හොයන්න බෑ ඉතින් සමහරු ෆුල් නොර්මල් බෙහෙත් බොන නිසා. හිටපු ගමන් මාරම සතුටෙන් ඉන්නෙ හිටපු ගමන් මාරම දුකෙන්.
    හිටපු ගමන් මාර විදියට තරහා යනවා සමහරුන්ට සමහරු අඩනවා හේතුවක් නෑ
    එයාලගෙ දෙමව්පියෝ මොකක් හරි හේතුවකට ඉක්මනට බන්දන්න හදනවා නන් මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්. කර්මවලට සෙට් වෙනවා ඉතින්

    Proposals wala girls lata godak ayata ehema depression tiyenawa da ban :sorry: