මංජුලගේ_පුතා ගන්න සැප

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සමහර ජෝතිෂකාරයො හුගක් හම්බ කරනවා.මට අනාවැකි කියලා ඔයිට වඩා හම්බ කරන්න පුලුවන්.ඕන ලෙඩෙක් සනීප කරන්නත් පුලුවන් නමුත් මමනම් එහෙම හම්බ කරන්නේ නෑ.:D;)

    umbata eh hamba karana salli wiyadam karanna kenek nadda manjulata wage.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේකෙන් ගන්න පුළුවන් දෙය: කරන දෙයක් පිළිවෙලට කරනවා නම් ඉතින් ඕනෑ තරම් හම්බකරන්න පුළුවන්, ජ්‍යෝතිෂ්‍ය කරන හැම එකාම මෙහෙම ධනවත් නැහැ නේ!
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උගේ සල්ලි වලින්නේ බන් උ සැප විදින්නේ
    අපේ උන්ගේ මෝඩකමට ඌ පාලි නැනේ
    හැබැයි මුව මං දැක්ක දවසක් රෙස්ටරෝන්ට් එකකින් බන්
    හැදියාව නම් බින්දුවයි බන්
    බල්ලෙක් වගේ හැසිරෙන්නේ
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Astrology kiyanneth Engineering/Medical/Law wage thawa eka field ekak. Oka hariyata igena ganna ekath lesi na.

    Me manussaya thamun igena gaththu de market karala hodata hoyanawa. Horescopes piliganna ewun meya lagata yai, nethnam nikan idi. Apita moko?
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    උ උටම අනාවැකි කියගන්නවද දන්නහනේ :rofl::rofl:

    p.s joke . mn owa wiswasa karanne naha
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar464475_8.gif
     
    • Like
    Reactions: djnick