මිනිස්සුන්ගේ මෝඩකමට අපි මොනව කරන්නද, මූ බලෙන් කොල්ලකාපුව නෙවේ නෙ. අර ෆෙන්ෂුයි කාරයත් ඔහොම ඇත්තෙ.

මිනිස්සුන්ගේ මෝඩකමට අපි මොනව කරන්නද, මූ බලෙන් කොල්ලකාපුව නෙවේ නෙ. අර ෆෙන්ෂුයි කාරයත් ඔහොම ඇත්තෙ.

සමහර ජෝතිෂකාරයො හුගක් හම්බ කරනවා.මට අනාවැකි කියලා ඔයිට වඩා හම්බ කරන්න පුලුවන්.ඕන ලෙඩෙක් සනීප කරන්නත් පුලුවන් නමුත් මමනම් එහෙම හම්බ කරන්නේ නෑ.![]()
දැන් ඉන්න කොල්ලො කෙල්ලො නම් ඕවට අන්දෙනව ටිකක් අඩුයි..
ටිකක් පරණ මිනිස්සු නම් තාම අහුවෙනව බන්..

sinhalu methana irisiyawata thread noda kiyak hari hoyagena goda palayaw...