මංජුල පීරිස්ගේ කොරෝනා අනාවැකිය

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    ඌ බොරු කියනවා මිනිස්සු රැවටෙනවා.. ඕකා නිසා සිරා ලව් කරපු එවුන් කොච්චර බ්රේකප් වෙන්න ඇතිද? දැන් හික් ගැවිලා ඇත්තේ.. හැබැයි උබල අපි හිතන විදිහ නෙමෙයි සමහර සල්ලි තියන එවුන් තමයි වැඩිපුරමමේවා පස්සේ යන්නේව්‍යපාර් දියුණු වෙන්න ප්‍රොමෝෂන් ගන්න... චන්දෙ දිනන්න... වගේ නැකත් හදා ගන්න වගේ දේවල්.. මුට බිස්නස් නැතිවෙන්නේ නෑ මෝඩයෝ ඉන්නකන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    මට නම් ඇඟේ ලේ නටනව බන් මේ වගේ කැරි බල්ලො දකිනකොට. කෙළින්ම ටීවි එක කුඩු වෙන්න ගහන්න හිතෙනවා. :lol:
     
    • Like
    Reactions: jimba and saja

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    picture.php
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    ඇයි බන් මු ම ගෑනුන්ට සල්ලි දීල උගේ program එක යනකොට call කරනව කියනවා උගේ අනාවැකි වල බලයෙන් ලෙඩ හොඳ උනා කියල කියන්න කියල අපේ මැටි මොල්ලුත් උගේ පස්සේ යනවා උගේ බොරු වලට රැවටිලා.:yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    ඇයි බන් මු ම ගෑනුන්ට සල්ලි දීල උගේ program එක යනකොට call කරනව කියනවා උගේ අනාවැකි වල බලයෙන් ලෙඩ හොඳ උනා කියල කියන්න කියල අපේ මැටි මොල්ලුත් උගේ පස්සේ යනවා උගේ බොරු වලට රැවටිලා.:yes:

    :lol: අම්මපා ළඟ හිටිය නම් පිහියෙන් ඇනල මරනව ඔය කැරියව. හිරේ ගියත් සැපයි මේ වගේ හුත්තිගෙ බල්ලෙක්ව මරල.:)
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Siyaluma religion thahanm karannda ona aurudu 50 kata , school wala religon kiyana eka wenuwata law teach karannda ona, pansil 5 kiyla denwata wada, eka kada karoth neetiyen wena daduwam kiyla dunnam rata ibema hari yanawa, aya sceince kilyala dennda ona prsct wa, e=mc2 ova lamayage oluwata dannda ona.... ape kiyanne api udin giye sudda wadda kale kiyla, pampori kela kela innawa etin

    Aurudu 50 passe system eka aulnam, change karanawa, rata diyunu unot digatama yanawa

    Sceicne kiyana de thami religon eka kara gannda ona
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි බන් මු ම ගෑනුන්ට සල්ලි දීල උගේ program එක යනකොට call කරනව කියනවා උගේ අනාවැකි වල බලයෙන් ලෙඩ හොඳ උනා කියල කියන්න කියල අපේ මැටි මොල්ලුත් උගේ පස්සේ යනවා උගේ බොරු වලට රැවටිලා.:yes:
    පට්ටම වැඩේ තමා කලින් රෙකෝඩ් කරපු වැඩසටහන් වලටත් ගෙවල්වල් ඉඳන් ගෑනු කෝල් කරනව මම මේ දැන් දැකල කතාකරේ ස්තුති කරන්න කියල :rofl:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    පට්ටම වැඩේ තමා කලින් රෙකෝඩ් කරපු වැඩසටහන් වලටත් ගෙවල්වල් ඉඳන් ගෑනු කෝල් කරනව මම මේ දැන් දැකල කතාකරේ ස්තුති කරන්න කියල :rofl:

    :lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    පට්ටම වැඩේ තමා කලින් රෙකෝඩ් කරපු වැඩසටහන් වලටත් ගෙවල්වල් ඉඳන් ගෑනු කෝල් කරනව මම මේ දැන් දැකල කතාකරේ ස්තුති කරන්න කියල :rofl:

    සිරාවට ? ලයිව් නැති ඒවා වලත් කෝල් කරනවද ? :sorry: