මංජුල පීරිස්ගේ කොරෝනා අනාවැකිය

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මංජුල පීරිස්ගේ කොරෝනා අනාවැකිය

    මංජුල පීරිස් කොරෝනා ලෝකෙට ආවේ වල්ගා තරුවකින් කියලා ෆේස්බුක් ඒකෙ යනවනේ..ඒක බලනකොට සෙට් උනේ මිනිහගේ Youtube channel එක..

    ඒකෙ පොර දාල තියෙනවා "කොරෝනා ගැන ගිය අවුරුද්දේ සැප්තැම්බර්" අනාවැකි කිව්වා කියලා

    ඇත්තටම වීඩියෝ ඒකෙ කියනවා අලුත් රෝගයක් අලුත් නමකින් ලෝකේ පුරා පැතිරිලා යනවා, රටට ලෝකෙට හොඳ නැහැ කියලා..

    මොකෝ හිතන්නෙ?

    පල්ලෙහා තියෙන්නේ වීඩියෝ එක




     
    • Like
    Reactions: netlife007

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    ee langata u post ekak danawa, coronagen berenna me gala ella ganna kiyala... eeta passe ape gonnu ekath aran ella gannawa, korona walinuth u godayanawa.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    U ada kiyana boru balapan TV eke, U kiyanawa dan Lankawe Corona cases adu nisa issarahata Foreigners la burutu pitin lankawata enawa kiyal anawakiyak...:confused:
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    manjulad-ance1.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    මංජුල පීරිස් මහ කාලකන්ණි බල්ලෙක් බන්. උගෙ කටේ පුරාජේරුව බලපන්. බොරු කියල මිනිස්සුන්ගෙ සල්ලි ගරනවා කැරියා. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපි මෙච්චර කියනව බුදුදහමේ ඔලු ගොඩවල් අත්ගොඩවල් තියෙන දෙවිවරු නෑ කියලා. . කෝ ඒත් හින්දු දේවාල පස්සේ යන එක නැවතුනාද?

    ග්‍රහයො කරනකන්, වාලම්පුරිය කරනකන්, දෙවියන්වහන්සේ කරනකන් බලන් ඉන්න කාලකන්නි හැත්ත. . :growl:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මංජුල පීරිස් කොරෝනා ලෝකෙට ආවේ වල්ගා තරුවකින් කියලා ෆේස්බුක් ඒකෙ යනවනේ..ඒක බලනකොට සෙට් උනේ මිනිහගේ Youtube channel එක..

    ඒකෙ පොර දාල තියෙනවා "කොරෝනා ගැන ගිය අවුරුද්දේ සැප්තැම්බර්" අනාවැකි කිව්වා කියලා

    ඇත්තටම වීඩියෝ ඒකෙ කියනවා අලුත් රෝගයක් අලුත් නමකින් ලෝකේ පුරා පැතිරිලා යනවා, රටට ලෝකෙට හොඳ නැහැ කියලා..

    මොකෝ හිතන්නෙ?

    පල්ලෙහා තියෙන්නේ වීඩියෝ එක








    මෙවගෙ අය්යලා කලෙන් කලට පහත් වෙනව .....
     
    • Like
    Reactions: Candid-B