මංජුල පීරිස්ගේ කොරෝනා අනාවැකිය

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නිකම් ම බලනකොට් උබට මේ වීඩියෝ එක හම්බ උනා ???????
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    නිකම් ම බලනකොට් උබට මේ වීඩියෝ එක හම්බ උනා ???????

    නිකන් බැලුවේ නෑ හොයලා බැලුවා, හැමෝම දාන එක බලන්නේ නැතුව මොකද්ද වෙලා තියෙන්නේ කියලා, ඕකට කඩේ යන්න මට ඕන කමක් නෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    පාවෙන පිරිසියක් උඩ නැගලා පිට සක්වලිකින් මෙහාට බැහැලා ආවේ කුමකට ඇත්තට උබේ මේ ප* හු***:angry::angry::angry:

    මන්ජන් පිරිසි
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒ අනාවැකියට බැනපු අයට විශ්ව ශක්තියෙන් දඬුවම් කරනවා කියලා
    එතුමා facebook එකේ කියලා තිබුනලු. :sorry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    94142449-280942019602268-3243576430268776448-n.jpg