මංජුල~පීරිස්

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මටත් ඕක කිව්වා ගෙදර අය. අනිවා මහින්ද මහත්තය දිනනවා කිව්වලු. ඉස්සරහට යුද්දයක් එනවා කිව්වලු. ඉතින් මන් ඇහුවා මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල. අනේ මන්ද, ඔය සීන් එක නිසා අනිවා චන්ද ගොඩක් බුලත් කොලේට හම්බ වෙනවා.



    මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල. :D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,501
    113
    ගග අද්දර
    මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල. :D

    :baffled: මහින්ද මහත්තය අනිවා දිනනවලු, ඒ නිසා චන්දෙ බුලත් කොලේට දෙන්න කිව්වලු. අනිවා දිනනවා නම් අපි චන්දෙ නොදුන්නත් දිනනවනේ.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අපෙ අම්මත් උදේ පාන්දර ඕකට පලු යන්න බැන්නා තම්න්ට අයිති වැඩේ නොකර මහින්දට කඩේ යනවා කියලා,,චාටර් උනා අද ඒකා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕක ගිය සතියෙත් කිව්වා බන් ...:P මෙ සතියේ නම් මම බැලුවේ නැ... ගිය සතියේ නම් මහින්දගේ නම නොකියා කිව්වා කල ගුන සලකන්න කියලා... විනඩි 10ක් විතර මහින්දගෙ නම නොකියා මහින්දගේ චන්ද වැඩි කරලා දුන්නා...:lol::lol::lol: මම නම් දැන් කිරියෙ මහින්දට විරුද්දව දාන ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නේ නෑ කියලා හිතන් ඉන්නේ... :rofl:මහින්ද ලොවෙත් අගමැති වෙන්නෙ නැහැ කියලා දන්න නිසා තේරුමක් නැහැ කොමෙන්ට් දාලා... :dull::D:P
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    20k7ng6.jpg
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මු නේද අර කතරගමට දෙයියෝ එනවා එකා.. ආපු එවන් ටික පව්.. මේ පාරත් ඒ වගේ තමයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉන්දික තොටවත්ත කියනකොට හොදා:P මංජුල පීරිස් කියන කොට නරකයි.... ..:rofl:

    Ethin oii e kiwwe ranil ta denna kiyalane ranil kotinta salli dunnada? 90-91 salli dunna ayuda dunna nam ko sakshith .. Kp ge muna kiss kare ranil da? E photo eka edit kiwwata piliganna bane:P kiss kare mahinda

    Ranil ta chande denna kiyanne 88-89 kale jvp eken rata beregaththe nathnam kotinta kalin jvp un rata kanne :yes: jvp eken rata beragaththa ranil ta vote karapan:D:D
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Udee pandarma manjulahe kathawta ridilane ban umbalata..lol.... anee nannunp eka dinanawalune..etin oya paduwe idapalla banzzz....

    :rofl::rofl: ekane ban UNP eka dinanawala 115wak asana aran ethain eka sure nam mokatada mewata kalabala wenne.:rofl:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    oka ithin parana thatiyane. revenna prashna dekak ahuwoth biyalata kata uthara na. Ochara Ranilta koti kamthinan ai MR dinan koti 2005 chande walakkuwe? ai prabakaran ranil kiyanne pitipasse idala pihiyen anina hathuraek 2005 chande paradapu ekata prakarange ksisma dukak na kiyala kiwwe? puluwanan hamadama kagahana baiyoo kiyapanko uthara
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka ithin parana thatiyane. revenna prashna dekak ahuwoth biyalata kata uthara na. Ochara Ranilta koti kamthinan ai MR dinan koti 2005 chande walakkuwe? ai prabakaran ranil kiyanne pitipasse idala pihiyen anina hathuraek 2005 chande paradapu ekata prakarange ksisma dukak na kiyala kiwwe? puluwanan hamadama kagahana baiyoo kiyapanko uthara

    Eka thama munta tgerenne na 88/89 ranil gahapu game ekata prabakaran baye hitiye ekai u ranil ta ada gahala sama givisumak gahuwwe . Passe mr gen sallli gatha marenna contract eke hatiyata ethakota ayeth ranilta enna bane mahinda udde dinna kiyla dinanawane kotiya maruneth ranil ta dinanna bari wenna. Yudde kare gonnu ekai kiri alla mathithuma kiwwe rajitha mathi thumath kiwwe prabakaran mathithuma ahuwela panala yanna haduwe
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මංජුල පීරිස් අද දෙරණේ හෝල් සෙල් මහින්දට කඩේ යනවා. කෙලින්ම කිව්වා මහින්දට චන්දෙ දෙන්න කියලා. ලැජ්ජයි බන් අද මේ මිනිස්සු වැටිලා තියන තැන දැක්කම. :no::no::no::no:
    OW ranilta kade giyanam thopila uda dagena share karai neda.. ara pottayek qwwa ekanam umbala piligatta.. nandikadaal kalapuwe prabakarange shukranuwakin ipaduna ponna hatta :angry::angry::angry::angry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හරි සරලයි බන් දෙරනේ ලොක්කෙක් හොරකමකට අහුවෙලා දැනටත් පරීක්ශණයකට ලක්වෙමින් ඉන්නේ. මහින්ද දේශපාලනයට එන්නෙත් දෙරණ මහින්දට කඩේ යන්නෙත් එකම හේතුවකට. තමන්ට එරෙහි අපරාධ පරීක්ශණ වහගන්න
    bayyonta owa therenne na ban. Unta Derana patta channel eka.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ]
    සංනස්ගල හිරු එකේ දෙරණේ සහන්වයි මංජුල පීරිස්ගෙයි රෙදි ගලවනවා. පට්ට යකෝ. :lol::lol::lol::lol:

    ahh uba balanawada....dilka ranilgen naanawa derane....suwarnawahiniye chandima naanawa
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සංනස්ගල හිරු එකේ දෙරණේ සහන්වයි මංජුල පීරිස්ගෙයි රෙදි ගලවනවා. පට්ට යකෝ. :lol::lol::lol::lol:



    මේ අවජාතක සන්නස්ගලයව උඩ දාගෙන ඉන්න එවුනුත් ඉන්නවනේ.




    මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

    මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?