මංජු නිශ්ශංක - President weiyda?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ‍්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕවට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. කතා කරන එක වැරදි නෑ. හැබැයි හොඳට මතක තියා ගන්න මේක. Rejection එක දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. එයාලට ගෑනු ළමයෙක් කියන්නෙ target එකක් වගේ. කාට හරි අ‍ාදරෙයි කියලා බෑ කිව්වාම එයාලගෙ මොළේ වයර් එකක් මාරු වෙනවා වගේ. ඊට පස්සෙ එයාලා උත්සාහ කරන්නෙ මොනවා හරි කරලා අදාළ කෙනාව දිනා ගන්න. එ‍්කට ලෝකෙ නැති ගේම් ගහනවා. රටේ නැති වැල් බයිලා කියනවා. කිසිම අ‍‍ාදරයකට එහෙම නෙවෙයි. Rejection එක දරා ගන්න බැරි නිසා කොහොම හරි කැමති කර ගැනීමේ හුදු අරමුණකින් විතරයි. අපේ භාෂාවෙන් කිව්වොත් බෑ බෑ කියපු එකීටත් ගැහුවා කියන මානසික fulfillment එකට විතරයි. අන්න එ‍් නිසා ඔයත්, මේක දකින අනිත් ගෑනු ළමයි හැමෝමත් එ‍්ක හොඳ පාඩමකට ගන්න. කෙනෙක් බෑ කිව්වට පස්සෙ දිගටම පස්සෙන් එ‍්ම වැඩි වෙනවා නම් තමනුත් එහෙම target එකක් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට ඕන ඔයාගෙ හිත වෙනස් කරගෙන, ඔයාව නම්මගෙන, ඔයාව එයාට අ‍ාදරේ කරන්න සලස්වගෙන, ගොඩක් වෙලාවට ඔයාව අ‍ැඳකටත් අරගෙන එ‍් හඹා යාම ජයග්‍රහණයකින් අවසන් කරන්න. අර ඉස්සර පොත්වල තිබුණු එකම සතා කොහොම හරි හඹා ගිහින් දඩයම් කරන දඩයක්කාරයො වගේ. එ‍්ක අ‍ාදරයක් නෙවෙයි, thrill seeking endeavor එකක්. ඉතින් එතනට වැටෙන්න කලින් බොහොම ප්‍රවේශම් වෙන්න. ගෑණු ළමයෙක් විදිහට තමන්ට වටිනාකමක් දී ගන්න. කාගෙවත් සයිඩ් බඩුවක් විතරක් වෙනවා කියන දැනීම අ‍ැතිව, එහෙම හොඳයි නම් විතරක් එ‍් සම්බන්ධයට යන්න. හැබැයි කවදාවත් එ‍්කට අ‍ාදරේ කියලා රැවටෙන්න නම් එපා. මට හිතෙන විදිහට උඹලට කෙළවෙන්නෙත් කෙනෙක් හොයනවා වෙනුවට කීයක් interested ද කියලා හිතන්න යන එකෙන්. Like comment ගණන් කර කර හිටියට මොනවද හම්බෙන්නෙ? මගෙ අත්දැකීම අනුව නම් කෙල්ලො sex ගැන කතා කරන්න බය වෙන්නෙ වැඩිපුරම කතා කරන අනිත් මනුස්සයා නිසා මචන්. උඹ මේ දාලා තියෙනවා සංස්කෘතිය, බැරි කම වගේ broad generalization බයිලා නම් ගහන්න පුළුවන්, හැබැයි අ‍ැත්ත තත්ත්වය එ‍්ක නෙවෙයි. අහපු ඉතිරි ටිකට පොඩ්ඩක් සදාචාරය අඩු කරලා උත්තරයක් දෙන්නම්. Sex "හරියට" කරන්න බැරි කමක් හෝ නොදන්න කමක් තියෙන ගෑනු ළමයි නෑ බං. අපි දැන ගන්න ඕන ගෑනු ළමයෙක් තමන් අ‍ාස විදිහට එ‍්ක කරන මට්ටමට comfortable කරගන්න. එහෙම නැතිව දන් නැති ප්‍රශ්නයක් නෙවෙයි. Affairs තිබිලාම නැති, කොල්ලෙක් අතින්වත් අල්ලලාවත් නැති කියලා කියන ගෑනු ළමයින්ට වුණ‍ත් දන් නැති ප්‍රශ්නයක් නම් නෑ. ඔව් මම මේ කියන්නෙ කරන එක ගැන විතරක් නෙවෙයි, sex කරන්න ගියාම කරන ප්‍රධාන දේවල් සේරම ගැන. 🤣 අනිත් කතාව බොහෝ දුරට හරි. ඔව් හැදියාව පෙන්නන්න වෙන එක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. මොකද බෑ බෑ තේරෙන් නෑ කියලා preface නොකර කරාම අපේ ඔස්තාර් අයියලා අන්දුන් කුන්දුන් වෙලා ඊට පස්සෙ කොහෙන්ද ඉගෙන ගත්තෙ කියල වාත වෙන නිසා. සමහරුන්ට එ‍් flip එක දැක්කාම කලිසමේ සරමෙම යන පොඩි අවුලක් එහෙමත් තියෙනවා ඉතින්. 💦🤣 හැබැයි ඉතින් එහෙම නෑ කියල දැන ගත්තාම, full ම trust එක අ‍ාවාම බලන්න ඕන ඉතින් අපේ ගෑනු ළමයින්ගෙ වැඩ. 🤭 අර ගිටාර් එකේ කතාව තමයි. උඹ ගිටාර් ගහද්දි මීයෝ කනවා වගේ නම් එක්කො උඹ ගහන්න කලින් ගිටාර් එක tune කරගන්න දන් නෑ. නැත්තම් කලින් හරියට tune කරලා දුන්න ගිටාර් එකවත් උඹ ගහන්න දන් නෑ. ඔව් ගිටාර් එකේ වුණත් අවුලක් තියෙන්න පුළුවන්, නැහැම නෙවෙයි. හැබැයි overwhelmingly හේතුව ගහන එකාගෙ බැරි බැරියාව. දන්න එකාට ඉතින් string දෙක තුනක් කැඩුණත් ලාවට හරි ගේමක් ගහ ගන්න පුළුවන්. 🤭 දන්න මට්ටමින් ගහලා පැත්තකින් තියන එක අවුලක් නෑ. හැබැයි සද්දෙ upset එකට ගිටාර් එකට බනිනවා නම් තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. 😊😊
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    හර්ෂ දේ සිල්වා ,,රවී කරුනනයකේ බැසිල් ,, නාමල්...චම්පික කල්ලියේ පිල්ලියක තම මුන්
     
    • Wow
    Reactions: sakuntha1996

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බලපන් කො බන් මුගෙ මුනෙ කැත,,
    ලන්කාවෙ ගෑනු මුට චන්දෙ දෙන්නෙ නෑ
    මරා.. සිරිසෙන අන්කල් බලපන් වයසට ගියත් සිරියාව..
    මංජු කියන නමේම මහ හඩුකුළේ ගතියක් තියෙනව🙄 පෙනුමත් ඒ විදියටම ඇවිත් තියෙනව. කෝට් බෑයෙන් ඒක යවන්න බෑ🤣
    siraa oi 100%..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    siraa oi 100%..
    මු බෙරව හරි වහුම්පුර හරි ,, මුගෙ වාසගමත් නිස්ස්ංක ලු. එහෙම වෙන්නෙ කොහෙඩ බන් ලන්කාවෙ. අඩු කුලේ කැත වාසගම හලලා මූ නම වෙනස් කරල
    ලොකු නිශ්ශංක ආරච්චිගේ කිදවන් මංජුල නලින් නිශ්ශංක
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු මංජු
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    adu kuleda? :lol:
    දන්නෙ නෑ බන්. ☹️

    ඔය නම "මංජුල ලොකු ආරච්චි" කියලා හදාගත්ත නම් හරි දේශපාලනයට ගැලපෙන්න
    ------ Post added on Jun 2, 2023 at 1:03 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    දන්නෙ නෑ බන්. ☹️

    ඔය නම "මංජුල ලොකු ආරච්චි" කියලා හදාගත්ත නම් හරි දේශපාලනයට ගැලපෙන්න
    ------ Post added on Jun 2, 2023 at 1:03 PM
    මලක්කා තම්බි සිංහලු රවට්ටන්න පරසි මහෙන්ද්‍රන් මහින්ද රාජපක්ක උනා වගේ
     
    • Haha
    Reactions: sakuntha1996