මංජු නිස්සංක සජිත් ට කඩේ යයි ?

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ලෝකේ ඉන්න කෝටිපතියෝ 10000ට කතා කරලා ලංකාවේ ඉස්කෝල 10000 නඩත්තු කරන්න බාර දීලා, ණය සමුලුවක් තියලා එන උන්ට ඉන්ග්‍රීසියෙන් කතා කරලා ණය ඉල්ලගෙන බයියොන්ට පිනට කන්න බොන්න දෙනවා කියන නූගත් මෝඩ මූසල නෝ කැපෑසිටි සජිත් ලැවරියාදාස බූරු පුතානෝ නූගත් කොටළුවාගේ ආර්ථික ප්‍රතිපත්ති තමයි මංජුට හොඳම... පුකෙනුත් හිනා යනවා...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    කීබෝඩ් වීරයෙක් :lol: :lol:
     
    • Like
    Reactions: jay-shan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපෝ ජෙප්පෝ උන්ව මේකේ උස්සන් යන කොට අපි කිව්වේ ඌ සජබේ කියලා . :rofl:
    අනිවා ජෙප්පො දැන් ටිපර් වුනාට කලින් ඉඳන්ම අපි දැක්කා ඕකා සජබයිස් කියලා
     
    • Haha
    Reactions: Cypress

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම දේශපාලනය ගැන කතා කරන කිසිම චැනල් එකක් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ. හේතුව මෙන්න මේක.
     
    • Like
    Reactions: DadayamBatta

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපෝ ජෙප්පෝ උන්ව මේකේ උස්සන් යන කොට අපි කිව්වේ ඌ සජබේ කියලා . :rofl:

    අනිවා ජෙප්පො දැන් ටිපර් වුනාට කලින් ඉඳන්ම අපි දැක්කා ඕකා සජබයිස් කියලා
    උඹලා කලබල වෙන්න එපා. උන් කියලා තියෙන්නෙ මාලිමාවෙ ආර්ථික ප්‍රතිපත්තියට වඩා හර්ෂගෙ එක අටුවා ටිකා ලියල තියනව කියල විතරයි. :lol:
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    උඹලා කලබල වෙන්න එපා. උන් කියලා තියෙන්නෙ මාලිමාවෙ ආර්ථික ප්‍රතිපත්තියට වඩා හර්ෂගෙ එක අටුවා ටිකා ලියල තියනව කියල විතරයි. :lol:
    කලබල වෙලා තියෙන්නේ කව්ද කියල පේනවා මේකෙන් :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    උඹලා කලබල වෙන්න එපා. උන් කියලා තියෙන්නෙ මාලිමාවෙ ආර්ථික ප්‍රතිපත්තියට වඩා හර්ෂගෙ එක අටුවා ටිකා ලියල තියනව කියල විතරයි. :lol:
    මොකටද කලබල වෙන්නේ . කලබල වෙලා තියන්නේ ජෙප්පෝ නේ බන් . .
    මම කියන දේ ෂුවර් නැත්නම් ඔය video එකේ කමෙන්ට් ටික බලපං :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    ඕවා මොනවද ?
    ගෝඨාගේ දැක්ම අරන් කියපු මම ..
    හීන ලෝකෙක පාවෙලා
    චන්දේ දුන්නා

    අන්තිමෙට ගෙදර තිබුනු ගෑස් එකයි
    වාහනෙට පැට්රල් ටිකටයි
    දවස්ගනන් දත්බුරුසුයි ටූත් පේස්ට් එකයි
    තියාගන පෝලිම්වල නතරවුනේ
    නිකන් නෙමේ දවස් 02 03 නිවාඩු දාලා
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඕවා මොනවද ?
    ගෝඨාගේ දැක්ම අරන් කියපු මම ..
    හීන ලෝකෙක පාවෙලා
    චන්දේ දුන්නා

    අන්තිමෙට ගෙදර තිබුනු ගෑස් එකයි
    වාහනෙට පැට්රල් ටිකටයි
    දවස්ගනන් දත්බුරුසුයි ටූත් පේස්ට් එකයි
    තියාගන පෝලිම්වල නතරවුනේ
    නිකන් නෙමේ දවස් 02 03 නිවාඩු දාලා
    රට අනුරට දීල හොදම එකෙන් ඇර ගනී කියලයි හිතෙන්නේ
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඔය ලමයා උස නම් සිකුරුටි... මිටි නම් කම්කරු... අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි :lol::lol::lol::rofl::rofl::rofl::rofl:


    අලුත් ටිකක් දාපන්කෝ ඕවට හිනා යන්නේ නෑ දැන්
     
    • Dislike
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    අලුත් ටිකක් දාපන්කෝ ඕවට හිනා යන්නේ නෑ දැන්
    පව් රිදිලා™ උස සිකුරුටි මිටි කම්කරු සජබයියට. යකෝ මොලේ කලඳක් තියෙන එක්කෙට කඩේ පලයන් කෝ නැට්ටේ ඉඳන් ගොම තියෙන නූගත් පොල් බූරු කොටළුවෙක්ට කඩේ යන්නේ නැතුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    පව් රිදිලා™ උස සිකුරුටි මිටි කම්කරු සජබයියට. යකෝ මොලේ කලඳක් තියෙන එක්කෙට කඩේ පලයන් කෝ නැට්ටේ ඉඳන් ගොම තියෙන නූගත් පොල් බූරු කොටළුවෙක්ට කඩේ යන්නේ නැතුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    රිදිලා රිදිලා. කීබෝඩ් වීරයා අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
     
    • Dislike
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113



    මංජු නිස්සංක සජිත් ට කඩේ යයි ?
    (මීට කමක් නෑ මේ පාර මලිමවට කියන බං ගොයියෙක්)


    ඊට කලින් කියපන්, ඇයි කාටවත් තමන්ගේම මතයක් කියල එකක් තියෙන්න බැරි, ඇයි ඒකට ඌට කැමති විදියට ප්‍රකාශ කරන්න බැරි? ඒක තහනම්ද? හැම එකාම "අපිනම් මාලිමාවට" ගගා හැමිනිනෙන්න ඕනද?

    සිස්ටම් චේන්ජ් ගගා හැමිනෙන්න කලින් ජෙප්පන්ට ඡන්දේ දාන ගොබ්බ වේසිගෙ පුතාලට "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය" කියලා එකක් තියෙනවා කියල කියලා දීපන්, 😏 😏