මංඤං හන්දිය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ඔතන අද මැද්දෙන් හරවන්න බැරිවෙන්න ටයර් දාලා තිබ්බා..ඒත් ත්‍ර්විල් එකක් හැප්පෙනවා
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගොඩක් ඒවා ස්පීඩ් කන්ට්‍රොල් නැතුව වදින ඒව. ඒ මදිවට පාගන බයිසිකල් දෙකකුත් හැප්පෙනවා. ඉඩ ගොඩක් තියෙන හින්ද කන්ෆියුස් වෙනවා වගේ.පාරේ මොකක් හරි වලක් වගේ සීන් එකක්වත් තියෙනවද දන්නේ නෑ. ස්කූටි, ත්‍රීවිල් එකම තැන වගේ ලිස්සන්නේ. නැත්තන් 👻 ඉන්නව