Setting hadana widiya kiyapan bn mage wada nane english walin type wenne

කඩ්ඩ බැරි එකා;22090287 said:සුපිරියිනේ බන්? දැන් ගූගල් දෙයිය නිසා සිංහල කොටන්න ඕන නෑ කිව්ව ගමන් සට සට ගාල වදිනව කිපන්කෝ
උබල උබේ කෙල්ලට හෝ වෙනත් කෙනෙක්ට මැසේජ් එකක් සිංහලෙන් කොටන කොට වොරි වෙනව ඇතිනේ සිංහල ව්යාකරන ප්රශ්න ගැන? නල ලල බේද අරව මේව. ඔව් ඔව් බන් මටත් බෑ. මම ළමයා කියන එක ලමයා කියල ගහල නෝන්ඩි උනා කෙල්ලෙක්ට.

කඩ්ඩ බැරි එකා;22090936 said:primary language එක english අයින් කරල සිංහල දීපන්![]()
අම්මලට ඇහෙන්න තිබ්බෙ,කඩ්ඩ බැරි එකා;22090345 said:මමත් ටග්ගාල එලියට ගියින් "හුකනව" කියල ෆෝන් එකට කිව්වේ![]()
