සිංහල තියෙනවා phone එකේ. App එකේ voice typing(settings) වල සිංහල නෑ.

සිංහල තියෙනවා phone එකේ. App එකේ voice typing(settings) වල සිංහල නෑ.

සිංහල තියෙනවා phone එකේ. App එකේ voice typing(settings) වල සිංහල නෑ.
sinhala penwanne nene ban......
ne machan.. Penwanne ne.
Mage kitkat thiyenne. e nisada danne ne. Eth phone eke sinhala thiyanawa![]()

අඩේ ඔව් නෙ බං. කලින් 3-4 සැරයක්ම බැලුව. දැන් තමයි දැක්කේ.Podi Silva - පොඩි සිල්වා;22097167 said:තියෙනවා බන් Voice Typing වල සිංහල කියලා සිංහලෙන්ම තියෙනවා
හෙමීට බලන් පලයන්
මාත් හෙමීට බලන් ගියාම දැක්කේ

අඩේ ඔව් නෙ බං. කලින් 3-4 සැරයක්ම බැලුව. දැන් තමයි දැක්කේ.
![]()
ඔව් බන් පට්ට නෙදැන් Helakuru එකෙනුත් voice typing කරන්න පුළුවන්.

ඔව් පොලිස් මාමි.ඔව් බන් පට්ට නෙ
ගූගල් එකේ වගේ සෙටින්ග්ස් හදන්න ඕනත් නැහැ![]()