මංතීරු නිතිය කියන්නේ මොකක්ද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මංතීරු නිතිය කියන්නේ මොකක්ද බං?

    මචං මොකක්ද මංතීරු නිතිය කියන්නේ? මට නම් අද කිසිම වෙනසක් දක්කින්න හම්බුනේ නෑ රාජගිරිය ජයවර්ධනපුර පාරේ. වෙනද විදිහටමනේ වාහන ගියේ.