මංතීරු නිතිය කියන්නේ මොකක්ද බං? මචං මොකක්ද මංතීරු නිතිය කියන්නේ? මට නම් අද කිසිම වෙනසක් දක්කින්න හම්බුනේ නෑ රාජගිරිය ජයවර්ධනපුර පාරේ. වෙනද විදිහටමනේ වාහන ගියේ.