මංතීරු නිතිය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    තාම ඕක හරියට ක්‍රියාත්මක වෙනව කියල දැක්කෙ නැ, බලමු ඉස්සරහට හරියට ක්‍රියාත්මක වෙද්දි තත්වෙ...
    FB_IMG_1600332916845.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් එකේ ගිහින් 2/3 දීලා රට බේරගන්න ඡන්දේ දීපු උන්ට සැපද කියල අහන්නවත් එකෙක් නෑනේ දැන්...බස් එකේ යන්නත් නෑ..වාහන ගන්නත් බෑ දැන් කොහොමත් තියෙන තත්වෙට..

    අන්තිමේ වාහන තියෙන උන්ට ඉක්මන්ට යන්න ඉඩ දීලා කොට කොට හිර වෙලා බස් එකේ පලයල්ලා...බස් එකේ පනහක් හැටක් තෙරපිලා යනකොට ප්‍රාඩෝ එකේ තනි මිනිහෙක් සින් ගාලා ඇරල යනකොට කොහොමද ගැම්ම...හැබැයි ඒ තමයි අපේ සතුට..ස'ලා හොදට සැපට ඉන්න ඔනේ..බස් එකේ බයික් එකේ ගියත් මේවට හොදයි කියන වහල්ලු ඉන්නවා තාමත්...
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    man yanneth bus ekee nathnam bike ekee
    pvt bus vala driversla thamai trapic nirmaathruu
    pitipasse ena bus ekata issara karndabari wenda traphic eka hadanawa paara madde nawathwagena

    meeka nam colabin pitath athi
    bus eka bus halt ekeedi nawathwanne paaren ayin karal newee
    paare yana vidiyatama ehenma nawathwanawa ethakota wena vaaahanayakata yanda baa
    meewa dan hadanna baa
    montisooriye indala hadanna oona eewa
     
    • Like
    Reactions: HSW and D_Mad

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ubala car wala yana ayanam ubalage mathaya adala wennema na. ubalata traffic adu karala public yana unta traffic wadi karala ratata ena gain ekak naha sulutharekata hoda unata
    2/3 ක් චන්දෙ දුන්න වගේ 2/3ක් පාරෙනුත් දීලා තියෙන්නේ "ස"
    අපි යන්නේ බයික් එකේ.මේ ට්‍රැෆික් එක හොඳයි.හය්යෙන් ගිහින් අතපය කඩාගන්නේ නැතූව.දැන් අඩියක් ඉස්සරහට යනවා අඩියක් කකුල තියෙනවා.ආයේ අඩි භාගයක් යනවා ආයේ කකුල තියෙනව.පෙරලෙන්නේම නෑ.මේ ක්‍රමය අත්ශය සාර්ථකයි.වියත් මගෙන් ඒවා ගානට බැලන්ස් කරල දීලා තීන්නේ
    .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    දැන් එතකොට Threeweel, bike, bus, office transport ඔක්කොම ඒක Lane එකේ යන්නේ බං. 😏 😏 sir කරද්දී හොඳයි ද? 😅 😜 😝

    Sir දිව දෙකේ බයියන්ට පෝලිමේ තියලා අරිනවා.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මොනා උනත් ඉන්ඩ රටක් තියනව නේද දැං...තොපෙ ගොං ටැලිපෝං සජියා ආවනං පාරෙ යන්ඩත් එකෙක් වත් නෑ කොරෝනා හැදිලා මැරිලා මෙලහකට
    එහෙම කියල වැලලෙන්ඩ හදන එකෙක් තාම කමෙන්ට් දාලා නැද්ද
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඔහොම කොළඹ විතරක් නෙමේ කරන්න පුළුවන් හැම තැනම කරන්න ඕනෙ
    ඔය මෝටර්සයිකල් ත්‍රීවිල් බස් කියන තුන එක්ක තමා පාරේ යන්න බැරි
    එක ලේන් එකක හරියට යන්නෙ නෑ
    බස්කාරයො එහෙම ඉස්සරහ එක ලේන් එකක පිටිපස්ස තව ලේන් එකක
    ත්‍රීවිල් ඊට එහා
    බයික්කාරයො අනිත් උන්
    රිංගන්න පුළුවන් හැම තැනින්ම රිංගනවා
    මුන් එක්ක පාරේ වාහනෙ ගෙනියනවා කියන්නෙ ඉතින් එපාම වෙන වැඩක් තමා
    පොඩ්ඩ ඇත්නම් වාහනෙ බැඳ ඉවරයි ඉතින්​
     
    • Haha
    Reactions: johnferna678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට Threeweel, bike, bus, office transport ඔක්කොම ඒක Lane එකේ යන්නේ බං. 😏 😏 sir කරද්දී හොඳයි ද? 😅 😜 😝

    Sir දිව දෙකේ බයියන්ට පෝලිමේ තියලා අරිනවා.

    හොදයිද නරකයිද කියල නම් තාම කියන්ඩ බැ, ලබන සදුද අගහරුවාද වගේ වෙද්දි නම් අදහසක් ගන්ඩ පුලුවන් දැනට කියන්ඩ කල් වැඩී...

    සර් ගැන අපි බලාගන්නම් උබල උබලගෙ පුටානෝ ගැන බලාගනිල්ල, චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ මේ පුටානොගෙ මෝඩ වහල්ලුන්ට තියෙන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම කොළඹ විතරක් නෙමේ කරන්න පුළුවන් හැම තැනම කරන්න ඕනෙ
    ඔය මෝටර්සයිකල් ත්‍රීවිල් බස් කියන තුන එක්ක තමා පාරේ යන්න බැරි
    එක ලේන් එකක හරියට යන්නෙ නෑ
    බස්කාරයො එහෙම ඉස්සරහ එක ලේන් එකක පිටිපස්ස තව ලේන් එකක
    ත්‍රීවිල් ඊට එහා
    බයික්කාරයො අනිත් උන්
    රිංගන්න පුළුවන් හැම තැනින්ම රිංගනවා
    මුන් එක්ක පාරේ වාහනෙ ගෙනියනවා කියන්නෙ ඉතින් එපාම වෙන වැඩක් තමා
    පොඩ්ඩ ඇත්නම් වාහනෙ බැඳ ඉවරයි ඉතින්​

    අතීසාරය හැදුනම අමුඩ ගහන තවත් එකෙක්.. 😂😂
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    මට හිතෙන දේ.
    වෙන bike threewheel & bus පර පුරාම යනවා. bike & threewheel හිතුන හිතුන අස්සෙන් දාල යනවා.
    එහෙම ගියාම එයාලට ඉක්මනට යන්න පුළුවන්. බස් උනත් උන්ට හිතුන හිතුන වෙලාවට ට්‍රක් මාරු කරලා ඉඩ තියන තැනින් දාල යනවා. එයාල එහෙම ඉක්මනට ගියාට, එයාල එහෙම යන එකෙන් ඇතිවන chaos එක නිසා අනිත් ඔක්කොම වාහන බ්ලොක් වෙනවා. එකයි ට්‍රැෆික් හැදෙන්නේ.

    දැන් මේවා එක ලේන් එකකට සිමා කලාම එහෙම යන්න බෑ නේ. එක නිසා අනිත් වාහන බ්ලොක් නොවී යනවා. ඔතන තියෙන්නේ සල්ලි තියන සල්ලි නැති ප්‍රශ්නයක් නෙවේ. මිනිස්සුන්ගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්

    පාරේ යන කාර් වගේ ඒවා බහුතරයක් එහෙන් මෙහෙන් දාල යන්නේ නෑ. හේතු කීපයක් උඩ

    1. threewheel ,bike වගේ car වලට සේනිකව එහෙට මෙහෙට හරවන්න බෑ. ඇයි? කර එකේ තියෙන්නේ steering wheel එකක්. bike & threewheel වල තියෙන්නේ handle එකක්. handle එකේ තියෙන්නේ 1:1 ratio එකක්. කාර් වල එහෙම නෑ. පොඩ්ඩක් හරවන්නත් ගොඩක් කරකවන්න ඕන
    2. threewheel, bike wage ewa slow speed eke හපුනොත් වෙන හානිය සහ එකට අදාළ වියදම අඩුයි. නමුත් කාර් වගේ වහනව්වල එක වැඩියි. පොඩි සීරීමක් උනත් මුළු පැනල එකම පේන්ට් කරන්න වෙනවා රු. 6000-7000ක පාඩුවක්. නමුත් bike threewheel වල එහෙම වියදම අඩුයි සහ ඒවායේ exposed surface එක අඩුයි. එක නිසා කාර් වගේ වාහන පරිස්සමට යන්නේ
    3. කාර් වගේ වාහන වල රියදුරු ඉන්නේ ඉස්සරහ දකුණේ සිට එකේ. කාර් එකේ ඉස්සරහ දිග නිසා එයට කාර් එකේ ඉදිරිය සහ වම්පත්තේ තියන ඉඩ ගැන හරි අවබෝදයක් ගන්න බෑ. එක නිසා එහෙන් මෙහෙන් දන්නා පෙලබෙන්නේ නෑ. ගෑවෙන්න පුළුවන් නිසා

    කොහොම උනත් දැන් threewheel , bike වලට වෙලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට දීපු වැඩේ තමන්ට විඳින්න වීම. ඒක තමයි ඔය සල්ලි තියනවා නෑ කියාගෙන දගලන්නේ රිදිලා. කාර් වගේ වාහන පදින බහුතරයක් උනත් යන්නේ පිස්සෝ වගේ නම්, ඔය විදියට bike threewheel bus එක ලේන් එකකට දැම්මත් traffic තියෙන්න ඕන. දැන් එහෙම නෑනේ.

    ඕක හරියට private bus strike දවස් වලට පාරේ යන ලංගම බස් ටික පිළිවෙලට යනවා වගේ. ඕකට හොඳ ෆොටෝ එකක් තිබ්බ. හම්බ උනොත් දාන්නම්

    මේකට බැනලා දාන උනුත් පාරේ යන්නේ එහෙමයි. රිංගන්න තැනක් තිබ්බොත් රිංගනවා. වමෙන් දානවා. වමෙන් ඉස්සර කරලා එක පාරට පාර මැදට එනවා.

    මට හිතුන දේ. නිටහර කොළඹ ඩ්‍රයිව් කරන නිසා මගේ අදහස
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara

    Ada moko thathwe.. rajagiriye hariye ada bus bike lane eka free, anith ewage traffic
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793

    100% agree :yes::yes::yes::yes::yes::yes::yes: