අලවෙනව කියන්නේ මොකක්ද ? මට තේරෙන්නේ නෑ උඹලගේ බාසාව
එකෙක් ගැහුවොත් ගහපං බං
සෙට් එකක් බැහැල උබලට ගැහුවද ? නම් ගම් හොයාගෙන පිටදී එක එකා අල්ලාගෙන අත පය කඩපන්. බ්ලේඩ් වලින් කපහන්
බැරිම උනොත් ඔකුං සෙට් වෙලා බොන වෙලාවක් බලල වහ දාපන් මැරෙන්නම
අල වෙනවා කියන්නේද? විශ්වවිද්‍යාලයේ ඉන්න අනිත් සිසුන්ගෙන් වෙන් කිරීමක්, කතා බහ කරන්න යන්නේ නෑ, ආපනශාලාවේ නිදහසේ ඉන්න දෙන්නේ නෑ, පිට්ටනියට බැහැල සෙල්ලම් කරන්න දෙන්නේ නෑ, යන එන පාරවල් ටිකයි දේශන ශාලාවයි ඇරෙන්න වෙන කිසිමදෙයක් කරන්න අවස්තාවක් නොදෙන එක තමයි කරන්නෙ. අරුන් මොක කලත් බල්ලා වගේ ඉන්න වෙනවා.අඩුම තරමේ පාඩම් කරන්න summer hut එකකටවත් යන්න දෙන්නේ නළු අල වෙන උන්ට.දැනගෙන හිටියට කවදාවත් practically දැකල තිබුනේ නෑ මං. ඒත් එහෙම වෙන්න ඕනේ පොදු වැඩ මග ඇරලා තමුන්ගේ වැඩවලට දතකන පොන්නයෝන්ට. එහෙම උන් ඉන්නවා උන් පොදු වැඩ පෙත්තක දාල අම්ම ගෙදර අසනීපෙන් කියලා කෙල්ලත් එක්ක අවලමේ යනවා. උන් පුකදීගෙන ගොට්ට අල්ලන් ඉන්න හින්ද උන් හොඳයි.
ඒත් උන් ඒක කරන්න උත්සහ කරනවා.
After all that i done to my university.
bump

Adoooo......
What to do bro , Anger........
hema thenama ithin okama wenawane bang oka athulata giya de karagena upadiya ganna balapang
ඔව් බං මේ ඔක්කොටම පස්සේ මන් ඉගෙන ගත්තේ එකම දේ තමයි , අපිට ආත්මාර්ථකාමී නොවී ඉන්න කියපු කකුළුවෝ ටික ඇදේට ඇවිදිනවා කිසිම ගානක් නැතුව.
දැන් මටත් වැඩක් නෑ කිසිම දෙයක්..... උපසන්ස්කෘතියක් වත් මොනම ලබ්බක්වත්, මන් ඉගෙනගෙන මගේ වැඩටික කරන් එලියට එනවා.
ස්තුති අදහස් වලට.
Adoooo......






