උපරිමයි රොන් අයියා , බලන් හිටිය වගේ
කවදත් වගේ බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට
උපරිමයි රොන් අයියා , බලන් හිටිය වගේ
සාර්ථක නිර්මාණයක් සහෝ
අම්මා තාත්තාගේ සෙනෙහස
වෙන කිසිම කෙනෙකුට දෙන්න බැහැ
එය නොමැති ළමයින් කොතරම්
අසරණ වෙනවාද මේ කුහක සමාජය තුල
අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්නෙක්ම නැතිව ළමයි බිහිවෙනවද...
ඒත් ඒ එක්කෙනක්වත් දන්නෙවත් දැකලවත් නැති ළමයි අද සමාජයේ කොච්චර ඉන්නවදතැයි එහෙම වෙන්නෙ. අපි සැවොම උත්තර සෙවිය යුත් ප්රශ්නයක්. අපි සමාජයක ජීවත් වෙන්නෙ. එහෙමනම් ඒ ජාතියක් ඡන්මයක් දන්නේ නැති දරුවන්ට අපිත් තාත්තලා අම්මලා. ඒත් ඒ හැගීම අපි කීදෙනාටද තියෙන්නෙ.
එවන් සමාජයක ඇස් ඇරවන්න අයියගේ නීර්මාණය ප්රබල කතාවක් කියනවා.
හැමදාමත් වගේම සාර්ථක නිර්මාණයක් අයියේ..
demapiya adaraya duras una punchi sithaka sithuwillak...nirmanaya kiyawaddi ae punchi hithe wedanawa hithatath denuna....saththakinma sarthaka nirmanayak ayya....!!!
kiyanna wachana na...
mara widihata hithata weduna..
niyamai.. +4
දයාබර අම්මා තාත්තගෙ ආදරය සෙනෙහස නැතුව ලමා කාලයේ ගෙවන ජීවිතේ මොන වගේද කියලා මම අත්දැකීමෙන් දන්න දෙයක්....
ඒ වේදනාව, දුක , පාළුව වචනවලින් කියලා නිම කරන්න බෑ....
මේ නිර්මාණය අනාථ වූ දරුවන් ඉන්නා නිවාසයක් ඉන්න දරුවෙක්ගේ හැගීම්...අපූරුවට සංවේදීව අපේ ඇස් අගින් කදුළු ඉතිරි කරන්න පුලුවන් අයුරින් ලියවී තිබෙන නිර්මාණයක්.....
හැමදාමත් වගේ
ඉතාම සංවේදී නිර්මාණයක්
හැමදාම වගේ නිර්මාණය කියවද්දි මැවෙන රූප පෙළත් එක්ක උපරිමයෙන් රස වින්දා.
කවදත් වගේ ජිවිතයේ කවුරුත් නොලියන පැතිකඩක් අපූරුවට ලියවුනු විශිෂ්ට නිර්මාණයක්...
mm,ANATHA LAMAYEK...kiyana wachane kan dekatama eheddi punchi hitakata denena heggeme diga x palala hitaganna be...
Aiyandi uparima akarayen kawi pada walin eka eliyata aran thiyenawa..
supurudu paridi uparimai...
![]()
hamadama wage hoda nirmanayak
anatha daruwekuge hadawathata ebikam karala wage danuna
sanwedi bawa uparimay![]()
අයිය ලියන දේවල් හැම එකක්ම වගේ හිතට දැනෙනව ගොඩක්... ඒ වගේම ඇහැටත්...
අයියට සුබ පතනව හැමදාමත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න...
subapatum Ron ayya.. Thawath mewani godak nirmana behi karanna obata shakthiya ha wasanawa labenna kiyala parthana karanawa.. obata jaya sha sathuta!!
hamadama wage samajaye esa yomu wiya yuthu mathrukaawak meka ayyia... hama dama wage hitha anda banda thiya gatta me kathawath mage. godaak lassanai
anatha daruwan gena liya unu nirmanayak
unath kisidu pihitak nathuwa jiwithe asiru awasthawan
walin sema kenekutama wage hodin gelapena
bohoma apuru nirmanayak