~මං අසරණ වෙලා වගේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සාර්ථක නිර්මාණයක් සහෝ
අම්මා තාත්තාගේ සෙනෙහස
වෙන ‍කිසිම කෙ‍නෙකුට දෙන්න බැහැ
එය නොමැති ළමයින් කොතරම්
අසරණ වෙනවාද මේ කුහක සමාජය තුල


කවදත් වගේ බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්නෙක්ම නැතිව ළමයි බිහිවෙනවද...

ඒත් ඒ එක්කෙනක්වත් දන්නෙවත් දැකලවත් නැති ළමයි අද සමාජයේ කොච්චර ඉන්නවදතැයි එහෙම වෙන්නෙ. අපි සැවොම උත්තර සෙවිය යුත් ප්‍රශ්නයක්. අපි සමාජයක ජීවත් වෙන්නෙ. එහෙමනම් ඒ ජාතියක් ඡන්මයක් දන්නේ නැති දරුවන්ට අපිත් තාත්තලා අම්මලා. ඒත් ඒ හැගීම අපි කීදෙනාටද තියෙන්නෙ.

එවන් සමාජයක ඇස් ඇරවන්න අයියගේ නීර්මාණය ප්‍රබල කතාවක් කියනවා.

හැමදාමත් වගේම සාර්ථක නිර්මාණයක් අයියේ..

බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
ඔයාගේ කුසලතාවයත් මං අගය කරනවා..
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
demapiya adaraya duras una punchi sithaka sithuwillak...nirmanaya kiyawaddi ae punchi hithe wedanawa hithatath denuna....saththakinma sarthaka nirmanayak ayya....!!!


බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දයාබර අම්මා තාත්තගෙ ආදරය සෙනෙහස නැතුව ලමා කාලයේ ගෙවන ජීවිතේ මොන වගේද කියලා මම අත්දැකීමෙන් දන්න දෙයක්....
ඒ වේදනාව, දුක , පාළුව වචනවලින් කියලා නිම කරන්න බෑ....

මේ නිර්මාණය අනාථ වූ දරුවන් ඉන්නා නිවාසයක් ඉන්න දරුවෙක්ගේ හැගීම්...අපූරුවට සංවේදීව අපේ ඇස් අගින් කදුළු ඉතිරි කරන්න පුලුවන් අයුරින් ලියවී තිබෙන නිර්මාණයක්.....

හැමදාමත් වගේ


නංගියා මේක එහෙම දුක දැනිච්ච දහසක් අයගේ සිත්වලට මට කරන්න පුලුවන් පුංචිම උපහාරයක් ලෙස මෙසේ පුද කර සිටිනවා..

කවදත් වගේ බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාම සංවේදී නිර්මාණයක්
හැමදාම වගේ නිර්මාණය කියවද්දි මැවෙන රූප පෙළත් එක්ක උපරිමයෙන් රස වින්දා.


කවදත් වගේ බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට..නංගිගේ නිර්මානයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවදත් වගේ ජිවිතයේ කවුරුත් නොලියන පැතිකඩක් අපූරුවට ලියවුනු විශිෂ්ට නිර්මාණයක්...

කාලෙකින් දැක්කේ..විභාග ඔක්කොම සාර්ථකව නිමා වෙන්න ඇති කියල හිතෙනවා..

එහෙනම් ඉතින් ලඟදීම නිර්මානයක් අපිට බලන්න පුලුවන් වෙයි..

බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mm,ANATHA LAMAYEK...kiyana wachane kan dekatama eheddi punchi hitakata denena heggeme diga x palala hitaganna be...
Aiyandi uparima akarayen kawi pada walin eka eliyata aran thiyenawa..
supurudu paridi uparimai...
:)


අපි අතර ඉන්න නිර්මානශීලී නිර්මානකරුවා රුවන් මල්ලියා..

බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් දැක්වීම ගැන....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අයිය ලියන දේවල් හැම එකක්ම වගේ හිතට දැනෙනව ගොඩක්... ඒ වගේම ඇහැටත්...
අයියට සුබ පතනව හැමදාමත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න...

බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
hamadama wage samajaye esa yomu wiya yuthu mathrukaawak meka ayyia... hama dama wage hitha anda banda thiya gatta me kathawath mage. godaak lassanai
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
වටේටම කථාව කියාගෙන ගිහින් ඉවර කරන තැනට එන කොට කථාව උච්චම වෙනවා වගෙයි දැනුනේ.
කවදත් වගේ රොන් අයියගේ නිර්මාණ ගලා යන විදිහට මං ආසයි...

බොහොම අගේ ඇති නිර්මාණයක් අයියා...
හිතට වැදුනා....