මං අහන්නෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    කන දෙයක් ගෙදර හදාගෙන කාපං. වැඩි ගනං දීලා ජරාව කාලා ලෙඩ හදාගන්නැතිව
     
    • Like
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    පහුගිය දවස්වල දිගටම දැක්කා මිනිස්සු කෑම කඩවල් ලඟ පෝලිම්ගැහිලා ඉන්නව රෑට, ඒ කියන්නෙ මිනිස්සු ගණන් වුනත් ඒවා ගන්නව ඉතිං ගණන් අඩුකරන්න හිත දෙන්නෙ නෑ වෙළෙන්දන්ට.
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රජය තමයි යකෝ.. උබ අදද කිරියට ආවේ..

    ගෙඩිය 200යි, බෑය 100යි..

    ගෙඩිය 200යි, බෑය 100යි kiyanne echchara loku ganak newei,

    oka dan wedi wenna ona aduma ගෙඩිය 250ta, බෑය 150ta

    පොල් ගණන්
    බිත්තර ගණන්
    හාල් ගණන්
    කොත්තුව රයිස් එක ගණන්

    ඒකටත් වැරදි රජයද බං?

    කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ

    උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව

    ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං

    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ

    නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ

    රජය නෙමේ වැරදි
    බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
    රජය තමයි යකෝ.. උබ අදද කිරියට ආවේ..

    ගෙඩිය 200යි, බෑය 100යි..

    thread eka dala thiyenneth NPP ekata chande dunna ekek, 1st comment eka dala thiyeneth NPP ekata chande dunna eke
    ------ Post added on Oct 19, 2024 at 1:08 AM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    බඩුමිල මිනිස්සුට දරාගන්න බැහැ. කාගේද වැරැද්ද ? ජෙප්පෝ එදා ප්‍රශ්න කරා

    උත්තරය

    එදා : ආණ්ඩුව
    අද : X

    X කුමක් විය හැකිද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,567
    124,822
    113
    දෙහිවල
    ගෙඩිය 200යි, බෑය 100යි kiyanne echchara loku ganak newei,

    oka dan wedi wenna ona aduma ගෙඩිය 250ta, බෑය 150ta




    thread eka dala thiyenneth NPP ekata chande dunna ekek, 1st comment eka dala thiyeneth NPP ekata chande dunna eke
    ------ Post added on Oct 19, 2024 at 1:08 AM
    සජබෙ බිත්තර වසන්ත ඈවිත් 😄😄😄
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙප්පො එක්ක තරගෙට නූල් දාලා, බිත්තර වසන්ත දැන් ලිස්සලා යන්නද හදන්නෙ.. ඔහොම යමුකො.. 😄😄😄😄😄😄😄
    heta anidda biththara Rs. 60 karanna ona