මං ආදරේ කලේ වැද්දෙකුට...

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    1s18x5.jpg

    නොවේ නුඹ කිසිදිනක මනමෙ කුමරියක මට
    කිසිදාක නොවෙමි මම සාජහන් මුම්ටස්ට
    කඩුව ගෙන යුධ කලෙමි මම නුඹට නොකිව්වට
    සටන ජය ගෙන පැමින පැරද ඇත මා නුඹට.........

    තනිව කල යුධය අග එනවිටදි නුඹ වෙතට
    නො එන බව සිතා ඔබ ලන්ව ඇත වැදි රජුට.......
    රැකගන්න සටන් කර , පමාවිය පැමිනෙන්ට
    ජීවිතය පුරාවට දුක විඳිමි නොදැනෙන්ට

    හාදු දුන්නේ හදවතින් රැකගනිමි එය ආදරෙන්
    අග මෙහෙසි නොවුන මුත් මගේමයි තුන් හිතින්
    කැන්ද ගියෙ නැහැ නුඹව, මට අයිති නැති බැවින්
    නික්ම ගියෙ හිස් අතින් නුඹෙ මතක ඇති බැවින්

    දුරින් නුඹ දෙස බලා නුඹෙ සතුට ගැන සිතා
    නුඹ කෙදින හෝ යලිත් දුක් නොවිය යුතු නිසා
    ලෝකයට පෙනෙන්නට මම ඈට පෙම් කලා
    ඇගෙ ලොවත් එලි කලා වරද ඇගෙ නොවු නිසා

    ගැහැනියකි ඇය තවත් අතින් ගත් හීනයක්
    ස්වාමියෙක්, පියතුමෙක්, ඉරිතැලුන හදවතක්
    ඉකිබිඳුම කෙඳිරියත් නොපෙනේවි ආයෙමත්
    බැඳුම් නම් කොතෙක් වෙත්, නොහසුවුනු රන් හුයක්.......:sorry:
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    ලස්සනට පද ගලපලා තියනවා වෙනස්ම කෝණයකින්. දිගටම නිර්මාණ කරන්න. ගොඩක් ස්තුතියි තමන්ගේ කාලය වැය කරමින් රසවත් ලෙස ඔයාගේ අදහස් ප්‍රකාශ කලාට.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වෙනද වගේම හොද නිර්මාණයක් අක්කේ :)

    ඇයි කලේ මා, ඔබ වැද්දෙකුට සම
    සිතින් නොවෙයි හැර ගියේ තනියම දමා ඔබ
    යන්ට වුනු කළට ආ රට බලාගෙන
    ඉන්නට විසා නැතිවුනි ඔබ රටෙහි තව

    සිහින වල නොවෙයි සැබැවින් ලගට ගෙන
    අග මෙහෙසිය කරගන්ට සිත්වූයෙමි මටද ඔබ
    එනමුදු හරස් වූයෙමි දෛයිවය කරුමයට
    තනිව යන්නට වූයෙමි හැරදා මව් රටට

    කැන්දාගෙන යන්නට එන්නට සිටිය මුදු
    දින ගනිමින් දැක ගන්නට ඔබව මතු
    නොදුටු දරු පැටවුන්ද දකිනට රිසිව සිතූ
    දෛවය හරස් වූයෙම මගේ පැතුම මතූ

    ඔබේ දුක දනිමි මනමේ කුමරි සොද
    එන්නේ කෙසේ දැයි නොදනිමි මාද අද
    වැටුනේ පාළමෙන් සාදා නිම නොව්නූ
    දෑත දෙපා වාරුනැත හිට ගන්නට මතූ..

    ටොමා
    12-20-2015​

    මනමේ කුමාරයා කියන කවිය..............
    කුමරියය නුඹ මනමේ
    සැප මිසක් දුක නොමැති දැනුනේ
    හීන නුඹෙ හැබෑ කර දෙන්න වෙහෙසුනේ
    ඒ නිසයි ඒරොප්පෙ සීතලේ ගල් වුනේ

    කැන්ද ගෙන විත් සමග නෙක සුබ සීන
    දෙන්නේ කොහොම දුක සමග ලුනු බත් හුල
    නුඹෙ හීන හැබෑකර දෙන්න දත කන මට
    පෑ විසි හතර මදි විය හම්බ කෙරුමට

    කාලෙකින් වත් කතා කරන්න බැරි වුනා ඇත්තයි
    නමුත් හිත රැදි ආදරේ සත්තයි
    නුඹේ ලොව හදන්නට ගිය මෙමා දුරු රටක
    නුඹට වැදි රජෙක් විත් පෙම් කලා ඇත්තයි

    දන්නා නමුත් මා ගිය බව නුඹෙ ලොව සදන්නට
    වැදි රජුට අවසගව ගිය පෙම කුමකට ද මට
    බලා ඉන්නම් කියා පෙන් වූ හීන ගොඩ
    සුන් කර නුඹ දැන් කියයි පෙම් කලෙමි වැද්දෙකුට.........

    නොවේ නුඹ කිසිදිනක මනමෙ කුමරියක මට
    කිසිදාක නොවෙමි මම සාජහන් මුම්ටස්ට
    කඩුව ගෙන යුධ කලෙමි මම නුඹට නොකිව්වට
    සටන ජය ගෙන පැමින පැරද ඇත මා නුඹට.........

    තනිව කල යුධය අග එනවිටදි නුඹ වෙතට
    නො එන බව සිතා ඔබ ලන්ව ඇත වැදි රජුට.......
    රැකගන්න සටන් කර , පමාවිය පැමිනෙන්ට
    ජීවිතය පුරාවට දුක විඳිමි නොදැනෙන්ට

    හාදු දුන්නේ හදවතින් රැකගනිමි එය ආදරෙන්
    අග මෙහෙසි නොවුන මුත් මගේමයි තුන් හිතින්
    කැන්ද ගියෙ නැහැ නුඹව, මට අයිති නැති බැවින්
    නික්ම ගියෙ හිස් අතින් නුඹෙ මතක ඇති බැවින්

    දුරින් නුඹ දෙස බලා නුඹෙ සතුට ගැන සිතා
    නුඹ කෙදින හෝ යලිත් දුක් නොවිය යුතු නිසා
    ලෝකයට පෙනෙන්නට මම ඈට පෙම් කලා
    ඇගෙ ලොවත් එලි කලා වරද ඇගෙ නොවු නිසා

    ගැහැනියකි ඇය තවත් අතින් ගත් හීනයක්
    ස්වාමියෙක්, පියතුමෙක්, ඉරිතැලුන හදවතක්
    ඉකිබිඳුම කෙඳිරියත් නොපෙනේවි ආයෙමත්
    බැඳුම් නම් කොතෙක් වෙත්, නොහසුවුනු රන් හුයක්.......:sorry:
    [/QUO

    ඉතාමත් රසවත් එකිනෙකා තමන්ට සාපේක්ෂ කෝණයන්ගෙන් එකම නිර්මාණය රස විඳින අන්දම..දත් කිඹුලා සහෝදරයා නිතරම කියනවා නිර්මාණයක තේරුම නොව එය තමනට තමාගේ රස කුලකයට අයිති වන පරිමාණයට විඳීම ඉතාමත් වැදගත් බව..සමහර තැන් වලදී මම එය දකින මම තනිවම හිතනවා නිර්මාණයක අර්ථ ගැන්වීමත් එකසේ වැදගත් බව...නමුත් එකිනෙකට වෙනස් පුද්ගල ස්වභාවයන් විසින් ඉතාම මිහිරි ලෙස එකම නිර්මාණය වෙනස් විදි වලට ගලපා ගත් අයුරු දුටු විට මට කිඹුලා සහෝදරයත් එක්ක එකඟ වෙන්න සිද්ද වෙනවා...නිර්මාණ කරුවා විසින්ම පැහැදු අරුත් සහිතවම තවත් කෙනෙක් වටහා ගන්නවා දැකීම නිර්මාණ කරුවාට තෘප්තිමත් අත්දැකීමක්...නමුත් එකම නිර්මාණයටම එකිනෙකට සුවිසේශී වූ අර්ථ කථනයන් ලැබෙනු සැටි දැක්මත් ඉතා තෘප්තිමත් හැඟීමක්...මම මේ නිර්මාණයෙන් අදහස් කරපු දේට එකඟ වුනු එකම අදහසක්වත් ඉහත නිර්මාණ වල නැති උනත් එය හරිම ආශ්චර්යමත් රසාස්වාදනයක්...එය මට විශාල රුකුලක්...ඉහත නිර්මාණ කල ටොම් මල්ලිටත්, කිඹුලය්යටත්, සුමුදුටත් (මල්ලිද නංගිද නොදනිමි), නූලට ගොඩ වැදුන, ඉදිරියට ගොඩ වදින හැමෝටමත් මගේ හද පිරි ස්තුතිය..හැමෝගෙම අදහස් උදහස් එකසේ වටිනවා...:love::love::love:මේ නිර්මාණ සියල්ලම එකතු කර බ්ලොග් එකක් පටන් ගන්නවාද යන්න හිතමින් ඉන්නවා...තවම පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් නිගමනයක් නොමැත...
     
    මල්ලි, මල්ලි, අක්කේ මම මල්ලි.:frown:

    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    මම මේ නිර්මාණයෙන් අදහස් කරපු දේට එකඟ වුනු එකම අදහසක්වත් ඉහත නිර්මාණ වල නැති උනත් එය හරිම ආශ්චර්යමත් රසාස්වාදනයක්...එය මට විශාල රුකුලක්...ඉහත නිර්මාණ කල ටොම් මල්ලිටත්, කිඹුලය්යටත්, සුමුදුටත් (මල්ලිද නංගිද නොදනිමි), නූලට ගොඩ වැදුන, ඉදිරියට ගොඩ වදින හැමෝටමත් මගේ හද පිරි ස්තුතිය..හැමෝගෙම අදහස් උදහස් එකසේ වටිනවා...:love::love::love:මේ නිර්මාණ සියල්ලම එකතු කර බ්ලොග් එකක් පටන් ගන්නවාද යන්න හිතමින් ඉන්නවා...තවම පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් නිගමනයක් නොමැත...

    අක්කා,
    මම හිතන්නෙ මෙතන ඔයගෙ නිර්මානය අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. ඒකට ගොඩක්ම හේතුව වෙන්නෙ කවියෙන් පිලිතුරු දුන්න හැමදෙනාම පුරුෂ පාර්ෂවයේ උන එක. ඒ හැමකෙනෙක්ම උත්සාහ කරන්නෙ තමන්ගෙ පර්ශවය සාධාරණීකරනය කරන්න.
    ඊට අමතරව මම මේකෙදි උත්සාහ කලේ තමන්ගෙ පෙම්වතියගෙ සතුට වෙනුවෙන් ඇයටවත් වෙන කාටවත් නොකියා ලොකු කැපවීමක් කරල තනියම දුක් විදින කෙනෙක්ගෙ හිතක් පෙන්නන්න. අඩුමගානෙ එයා එච්චර කැපවීමක් කරපු එයගෙ පෙම්වතියවත් එයාට හොදක් කියන්නෙ නෑ.
    මේකට කාන්තාවක් උත්තර දුන්නානම් සමහරවිට අක්කා හිතපු පැත්තෙන් අපිට උත්තරයක් බලාගන්න ලැබෙයි.:D

    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    අක්කා,
    මම හිතන්නෙ මෙතන ඔයගෙ නිර්මානය අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. ඒකට ගොඩක්ම හේතුව වෙන්නෙ කවියෙන් පිලිතුරු දුන්න හැමදෙනාම පුරුෂ පාර්ෂවයේ උන එක. ඒ හැමකෙනෙක්ම උත්සාහ කරන්නෙ තමන්ගෙ පර්ශවය සාධාරණීකරනය කරන්න.
    ඊට අමතරව මම මේකෙදි උත්සාහ කලේ තමන්ගෙ පෙම්වතියගෙ සතුට වෙනුවෙන් ඇයටවත් වෙන කාටවත් නොකියා ලොකු කැපවීමක් කරල තනියම දුක් විදින කෙනෙක්ගෙ හිතක් පෙන්නන්න. අඩුමගානෙ එයා එච්චර කැපවීමක් කරපු එයගෙ පෙම්වතියවත් එයාට හොදක් කියන්නෙ නෑ.
    මේකට කාන්තාවක් උත්තර දුන්නානම් සමහරවිට අක්කා හිතපු පැත්තෙන් අපිට උත්තරයක් බලාගන්න ලැබෙයි.:D

    ඔව් ඒකට මම එකඟයි. මොකද පුරුෂ පක්ෂය මේ කතන්දරේ දිහා බැලුවේ වෙනමම පැතිකඩ වලින්. ඒ නිසා නිර්මාණයේ වැදගත් තැන් ඉබේම නොසලකා හැරෙනවා. මොකද නිර්මාණයේ මුලින්ම මම කියනවා මනමේ මනමාලයෙක් කියල. නමුත් වැඩිපුර හැමෝගෙම ඇහැ ගියේ කුමාරි වැද්ද්දෙකුට ආදරේ කරපු කතාවට විතරයි. එත් අයි එහෙම උනේ කියන දේ හිතන්න තරම් කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. ඒ පුද්ගලයත් එයාට අයිති නැති අසම්මත ප්‍රේමයක් කියන එක කාටවත් දැනුනේ නැහැ. මේ සමාජේ වැඩිහරියක් වෙන දේවල් නිසා තමයි නිතරම කුමාරිට ඇඟිල්ල දික් වෙන්නේ.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔව් ඒකට මම එකඟයි. මොකද පුරුෂ පක්ෂය මේ කතන්දරේ දිහා බැලුවේ වෙනමම පැතිකඩ වලින්. ඒ නිසා නිර්මාණයේ වැදගත් තැන් ඉබේම නොසලකා හැරෙනවා. මොකද නිර්මාණයේ මුලින්ම මම කියනවා මනමේ මනමාලයෙක් කියල. නමුත් වැඩිපුර හැමෝගෙම ඇහැ ගියේ කුමාරි වැද්ද්දෙකුට ආදරේ කරපු කතාවට විතරයි. එත් අයි එහෙම උනේ කියන දේ හිතන්න තරම් කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. ඒ පුද්ගලයත් එයාට අයිති නැති අසම්මත ප්‍රේමයක් කියන එක කාටවත් දැනුනේ නැහැ. මේ සමාජේ වැඩිහරියක් වෙන දේවල් නිසා තමයි නිතරම කුමාරිට ඇඟිල්ල දික් වෙන්නේ.

    මනමේ නොවන කුමරිට............

    නුඹට මා පෙම් කල තරමට
    සිතනු බැහැ නුඹ මනමේ ලෙස මට
    මම මේ තරම් පෙම් කල නුඹට
    බැහැ කඩුව දෙන්න වැදි රජු හට

    නමුත් නුඹ මට පෙම් කල තරමද
    ඇසුවාද මාගෙන් කන වැකුන දේ ඇත්තද
    සිතුවාද නුඹ මා ගැන මේ මනමාල කමමද
    බැරිවීද සිතන්නට නුඹ සිතූ දේ ඇත්තමද

    මා ලඟ සිටි නුඹට, පෙම් කල වැදි රජුට
    හැකිවිය බිඳින්නට මෙමට හිමි නුඹ හද
    හමුවන්න නොහැකි උන මා ගැන
    පහසුය ගොතන්නට පද දැන දැන

    අවසානයේ නුඹ හිමිවිය මනමාල රජුටම
    දුක උරුමවිය මනමාල නොවූ වරදට මා හට

    හදිස්සියේ ලිව්වේ වැඩ අතර......:rofl:

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොවේ නුඹ කිසිදිනක මනමෙ කුමරියක මට
    කිසිදාක නොවෙමි මම සාජහන් මුම්ටස්ට
    කඩුව ගෙන යුධ කලෙමි මම නුඹට නොකිව්වට
    සටන ජය ගෙන පැමින පැරද ඇත මා නුඹට.........

    තනිව කල යුධය අග එනවිටදි නුඹ වෙතට
    නො එන බව සිතා ඔබ ලන්ව ඇත වැදි රජුට.......
    රැකගන්න සටන් කර , පමාවිය පැමිනෙන්ට
    ජීවිතය පුරාවට දුක විඳිමි නොදැනෙන්ට

    හාදු දුන්නේ හදවතින් රැකගනිමි එය ආදරෙන්
    අග මෙහෙසි නොවුන මුත් මගේමයි තුන් හිතින්
    කැන්ද ගියෙ නැහැ නුඹව, මට අයිති නැති බැවින්
    නික්ම ගියෙ හිස් අතින් නුඹෙ මතක ඇති බැවින්

    දුරින් නුඹ දෙස බලා නුඹෙ සතුට ගැන සිතා
    නුඹ කෙදින හෝ යලිත් දුක් නොවිය යුතු නිසා
    ලෝකයට පෙනෙන්නට මම ඈට පෙම් කලා
    ඇගෙ ලොවත් එලි කලා වරද ඇගෙ නොවු නිසා

    ගැහැනියකි ඇය තවත් අතින් ගත් හීනයක්
    ස්වාමියෙක්, පියතුමෙක්, ඉරිතැලුන හදවතක්
    ඉකිබිඳුම කෙඳිරියත් නොපෙනේවි ආයෙමත්
    බැඳුම් නම් කොතෙක් වෙත්, නොහසුවුනු රන් හුයක්.......:sorry:
    [/QUO

    ඉතාමත් රසවත් එකිනෙකා තමන්ට සාපේක්ෂ කෝණයන්ගෙන් එකම නිර්මාණය රස විඳින අන්දම..දත් කිඹුලා සහෝදරයා නිතරම කියනවා නිර්මාණයක තේරුම නොව එය තමනට තමාගේ රස කුලකයට අයිති වන පරිමාණයට විඳීම ඉතාමත් වැදගත් බව..සමහර තැන් වලදී මම එය දකින මම තනිවම හිතනවා නිර්මාණයක අර්ථ ගැන්වීමත් එකසේ වැදගත් බව...නමුත් එකිනෙකට වෙනස් පුද්ගල ස්වභාවයන් විසින් ඉතාම මිහිරි ලෙස එකම නිර්මාණය වෙනස් විදි වලට ගලපා ගත් අයුරු දුටු විට මට කිඹුලා සහෝදරයත් එක්ක එකඟ වෙන්න සිද්ද වෙනවා...නිර්මාණ කරුවා විසින්ම පැහැදු අරුත් සහිතවම තවත් කෙනෙක් වටහා ගන්නවා දැකීම නිර්මාණ කරුවාට තෘප්තිමත් අත්දැකීමක්...නමුත් එකම නිර්මාණයටම එකිනෙකට සුවිසේශී වූ අර්ථ කථනයන් ලැබෙනු සැටි දැක්මත් ඉතා තෘප්තිමත් හැඟීමක්...මම මේ නිර්මාණයෙන් අදහස් කරපු දේට එකඟ වුනු එකම අදහසක්වත් ඉහත නිර්මාණ වල නැති උනත් එය හරිම ආශ්චර්යමත් රසාස්වාදනයක්...එය මට විශාල රුකුලක්...ඉහත නිර්මාණ කල ටොම් මල්ලිටත්, කිඹුලය්යටත්, සුමුදුටත් (මල්ලිද නංගිද නොදනිමි), නූලට ගොඩ වැදුන, ඉදිරියට ගොඩ වදින හැමෝටමත් මගේ හද පිරි ස්තුතිය..හැමෝගෙම අදහස් උදහස් එකසේ වටිනවා...:love::love::love:මේ නිර්මාණ සියල්ලම එකතු කර බ්ලොග් එකක් පටන් ගන්නවාද යන්න හිතමින් ඉන්නවා...තවම පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් නිගමනයක් නොමැත...

    :):love: අක්කගේ නිර්මාණයේ තියන සාරවත් බව නිසා තමයි අනිත් අයගේ හිත් වල අදහස් නිර්මාණ වෙලා එලියට ආවේ.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    සුපිරියි...
    11.gif

    ගොඩක් ස්තුතියි...

    කාලෙකින් අක්කේ...
    සන්තෝසයි ආයේ ආවට!!! :)

    ගොඩක් ස්තුතියි මල්ලි...:)

    කියවනු පිණිස......

    :)

    :)

    Lassanai Rep+++++

    ගොඩක් ස්තුතියි...

    තැනක් යූ....

    :):love: අක්කගේ නිර්මාණයේ තියන සාරවත් බව නිසා තමයි අනිත් අයගේ හිත් වල අදහස් නිර්මාණ වෙලා එලියට ආවේ.

    :):cool:

    Thank you...