මන් උඔලගෙන් අහන්නේ දැන් දැන් ආයිත් පාස්කු සීන් එක එලියන එන නිසා.. ඇත්තටම මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ නැද්ද? උන් හෙන අහිංසක ඩයල්ද? මට මේකට උත්තර දීපන්.... වෙන අනං මනං බයිලා ගහන්න එපා මෙතන දේශපාලන වාසී වලට.

Godak un taamath deshapalanaya badagena inna me comments welinma terenawa.