හුත්තෙ කරන්ට් එක හරියටම අද උදේ 11ට ගියා. පස්සෙ ආවෙ හවස 5ට. කොහොම හරි ඉවර කර ගන්න පුළුවන් වුණා සම්පූර්ණ ච්ත්‍රෙ. ලස්සනද කැතයිද කියල අවංකව කියන් යන්න. කැතයි නම් කැතයි කියන්න මචන්. පහල තියෙන්නෙ ඇඳල ඉවර කරපු එක.
ඔව් මචන් curves වලින් හදන්න පුළුවන්. මගේ මොනිටරේ තියෙන්නෙ කාමරේ ජනේලෙ ගාව බන්. මම හිතන්නෙ එළිය වැඩි නිසා මගේ අතින් curves හදද්දි අවුල් යනවා. ගොඩක් dark වෙනනවා.Skin eke light & dark colors athara gap eka tikak adu unanam hondai wage nadda.. baladdi poddak ahata amarui wage
ඔව් මචන් curves වලින් හදන්න පුළුවන්. මගේ මොනිටරේ තියෙන්නෙ කාමරේ ජනේලෙ ගාව බන්. මම හිතන්නෙ එළිය වැඩි නිසා මගේ අතින් curves හදද්දි අවුල් යනවා. ගොඩක් dark වෙනනවා.
මම නම් ආසම කෙල්ලෙක් බන්. උම්මා උම්මා..Iya bn mokatda mea katu balliwa ande
මට මොන drawing tab ද බන්. මම මවුස් එකෙන් අඳින්නෙ.drawing tab ekek use karada mcn??

මේ ඉන්නෙ ඉතින් නියම වැඩ්ඩෙක්... ඇඹිලිපිටියේ වැවට උඩින් ඩ්‍රෝන් ශොට්ස් ටික තාමත් හිතේ ඇදී ඇත...illustrator eken karahan. Umba gradient use karalath na wage hariyata. Flat colors daala thiyenne. Drawing pad ekak thiyanawa nam illustrator thamai hariyanne oya wadeta.
ඔව් බන් ඒකිගෙ මහ අමුතු නහයක් තියෙන්නෙ. නහය අඳින්න විදිහක් තේරුණේ නෑ. පේන විදිහට ඇන්දා. ඊරියෙක් වගේ නහය. එළම මචන් තෑන්ක්ස්.mchn nahaya poddak aul.. a kiwe hil2 issarahata yomu wela tiyenawa.. bellen pahala body1 pirimi egak wagea..
yohani poddak mal ponnayek wage nisaa adinna amaarui.. dhAn hithapan malani fonseka or odel udarila wagea aya adinna giyama lesi tikak. mokada eyalage mune features hodai meki wage neweyi.. anyway mam ithin kiwe mata hithena de... uba adunikayek widiyata hoda progress 1k tiynawa tawa godak hadenna ona... mata nam adinna ba but edapuwage eda kuda balanawa![]()
පෙටා ඉෆෙක්ට් බලලා නැද්ද උබ ?kawda yako me yohani![]()
මම කියල දෙන්නම් මචන් වෙලාවක. මටත් හරියට බෑ. තව පොඩ්ඩක් මම පුරුදු වෙලා කරන්න කියල දෙන්නම් අනිවා.මචං. වැඩේ පට්ට. හැඩයි ලස්සනයි.
පුලුවන් නම් කිරියෙ සාමාජික අපිට කියල දියන්කො ඔය වගේ ආර්ට් එකක් හදන විදිය කෝමද කියල.
gradient use කරන්නෙ නෑ මචන්. මම පොටෝෂොප් එකෙන් අඳින්නෙ. අනික මවුස් එකෙන් අඳින නිසා පොඩ්ඩක් අවුල්. වෙලා යනවා.illustrator eken karahan. Umba gradient use karalath na wage hariyata. Flat colors daala thiyenne. Drawing pad ekak thiyanawa nam illustrator thamai hariyanne oya wadeta.
ඔව් බන් ඒකිගෙ මහ අමුතු නහයක් තියෙන්නෙ. නහය අඳින්න විදිහක් තේරුණේ නෑ. පේන විදිහට ඇන්දා. ඊරියෙක් වගේ නහය. එළම මචන් තෑන්ක්ස්.
පෙටා ඉෆෙක්ට් බලලා නැද්ද උබ ?
මම කියල දෙන්නම් මචන් වෙලාවක. මටත් හරියට බෑ. තව පොඩ්ඩක් මම පුරුදු වෙලා කරන්න කියල දෙන්නම් අනිවා.
gradient use කරන්නෙ නෑ මචන්. මම පොටෝෂොප් එකෙන් අඳින්නෙ. අනික මවුස් එකෙන් අඳින නිසා පොඩ්ඩක් අවුල්. වෙලා යනවා.