මං ඇඳපු චිත්‍රෙ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth
    sext.png

    unk1.png

    හුත්තෙ කරන්ට් එක හරියටම අද උදේ 11ට ගියා. පස්සෙ ආවෙ හවස 5ට. කොහොම හරි ඉවර කර ගන්න පුළුවන් වුණා සම්පූර්ණ ච්ත්‍රෙ. ලස්සනද කැතයිද කියල අවංකව කියන් යන්න. කැතයි නම් කැතයි කියන්න මචන්. පහල තියෙන්නෙ ඇඳල ඉවර කරපු එක.

    Yohani2.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth
    Skin eke light & dark colors athara gap eka tikak adu unanam hondai wage nadda.. baladdi poddak ahata amarui wage
    ඔව් මචන් curves වලින් හදන්න පුළුවන්. මගේ මොනිටරේ තියෙන්නෙ කාමරේ ජනේලෙ ගාව බන්. මම හිතන්නෙ එළිය වැඩි නිසා මගේ අතින් curves හදද්දි අවුල් යනවා. ගොඩක් dark වෙනනවා.
     
    • Like
    Reactions: ArunaTelshan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth
    ඔව් මචන් curves වලින් හදන්න පුළුවන්. මගේ මොනිටරේ තියෙන්නෙ කාමරේ ජනේලෙ ගාව බන්. මම හිතන්නෙ එළිය වැඩි නිසා මගේ අතින් curves හදද්දි අවුල් යනවා. ගොඩක් dark වෙනනවා.

    Iya bn mokatda mea katu balliwa ande
    මම නම් ආසම කෙල්ලෙක් බන්. උම්මා උම්මා..😚

    drawing tab ekek use karada mcn??
    මට මොන drawing tab ද බන්. මම මවුස් එකෙන් අඳින්නෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn nahaya poddak aul.. a kiwe hil2 issarahata yomu wela tiyenawa.. bellen pahala body1 pirimi egak wagea..
    yohani poddak mal ponnayek wage nisaa adinna amaarui.. dhAn hithapan malani fonseka or odel udarila wagea aya adinna giyama lesi tikak. mokada eyalage mune features hodai meki wage neweyi.. anyway mam ithin kiwe mata hithena de... uba adunikayek widiyata hoda progress 1k tiynawa tawa godak hadenna ona... mata nam adinna ba but edapuwage eda kuda balanawa :P
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචං. වැඩේ පට්ට. හැඩයි ලස්සනයි.
    පුලුවන් නම් කිරියෙ සාමාජික අපිට කියල දියන්කො ඔය වගේ ආර්ට් එකක් හදන විදිය කෝමද කියල.
    ටූල්ස් යොදාගන්න විදිය. මොන සොෆ්ට්වෙයාර්ද ගන්න ඕන.. කොහොමද කලර්ස් දාගන්නෙ එහෙම.
    හෙන සංකීර්ණ එව්ව ඕන නෑ.. කෝටු බබෙක්ව ඇදල කලර් කරගන්න විදිය හරි කමක් නැ කියල දියන්කො ටූල්ස් වලින් ඊට පස්සෙ බැරිය ගාය තියෙන උන්ට කෝම හරි සීං එක අල්ල ගන්න නෙහ්...
    මොකද කියන්නෙ. පුලුවන්ද...? වීඩියෝ එකක් කරල කියල දියන්. උබ වෙනම ෆොටෝ එකක් අරගෙන ඒක උඩින් රූල්ස් ගහගෙන ඊට පස්සෙද වැඩේ කරන්නෙ. සිරාම සීං එක කියල දියන්. එතකොට එක එකාගෙ හැකියාවෙන් චිත්‍ර ඇදල ඒ ත්‍රෙඩ් එකේම දාන්න බැරිය උබට බලාගන්නත් එක්කම.
    කියල ඩියන් වාහෙ.. අන්න එහෙමනෙ වෙන්න ඕන නෙහ්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    illustrator eken karahan. Umba gradient use karalath na wage hariyata. Flat colors daala thiyenne. Drawing pad ekak thiyanawa nam illustrator thamai hariyanne oya wadeta.
     
    • Like
    • Love
    Reactions: Candid-B and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    illustrator eken karahan. Umba gradient use karalath na wage hariyata. Flat colors daala thiyenne. Drawing pad ekak thiyanawa nam illustrator thamai hariyanne oya wadeta.
    මේ ඉන්නෙ ඉතින් නියම වැඩ්ඩෙක්... ඇඹිලිපිටියේ වැවට උඩින් ඩ්‍රෝන් ශොට්ස් ටික තාමත් හිතේ ඇදී ඇත...
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth
    mchn nahaya poddak aul.. a kiwe hil2 issarahata yomu wela tiyenawa.. bellen pahala body1 pirimi egak wagea..
    yohani poddak mal ponnayek wage nisaa adinna amaarui.. dhAn hithapan malani fonseka or odel udarila wagea aya adinna giyama lesi tikak. mokada eyalage mune features hodai meki wage neweyi.. anyway mam ithin kiwe mata hithena de... uba adunikayek widiyata hoda progress 1k tiynawa tawa godak hadenna ona... mata nam adinna ba but edapuwage eda kuda balanawa :P
    ඔව් බන් ඒකිගෙ මහ අමුතු නහයක් තියෙන්නෙ. නහය අඳින්න විදිහක් තේරුණේ නෑ. පේන විදිහට ඇන්දා. ඊරියෙක් වගේ නහය. එළම මචන් තෑන්ක්ස්.
    kawda yako me yohani :unsure:
    පෙටා ඉෆෙක්ට් බලලා නැද්ද උබ ?

    මචං. වැඩේ පට්ට. හැඩයි ලස්සනයි.
    පුලුවන් නම් කිරියෙ සාමාජික අපිට කියල දියන්කො ඔය වගේ ආර්ට් එකක් හදන විදිය කෝමද කියල.
    මම කියල දෙන්නම් මචන් වෙලාවක. මටත් හරියට බෑ. තව පොඩ්ඩක් මම පුරුදු වෙලා කරන්න කියල දෙන්නම් අනිවා.
    illustrator eken karahan. Umba gradient use karalath na wage hariyata. Flat colors daala thiyenne. Drawing pad ekak thiyanawa nam illustrator thamai hariyanne oya wadeta.
    gradient use කරන්නෙ නෑ මචන්. මම පොටෝෂොප් එකෙන් අඳින්නෙ. අනික මවුස් එකෙන් අඳින නිසා පොඩ්ඩක් අවුල්. වෙලා යනවා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් බන් ඒකිගෙ මහ අමුතු නහයක් තියෙන්නෙ. නහය අඳින්න විදිහක් තේරුණේ නෑ. පේන විදිහට ඇන්දා. ඊරියෙක් වගේ නහය. එළම මචන් තෑන්ක්ස්.

    පෙටා ඉෆෙක්ට් බලලා නැද්ද උබ ?

    මම කියල දෙන්නම් මචන් වෙලාවක. මටත් හරියට බෑ. තව පොඩ්ඩක් මම පුරුදු වෙලා කරන්න කියල දෙන්නම් අනිවා.

    gradient use කරන්නෙ නෑ මචන්. මම පොටෝෂොප් එකෙන් අඳින්නෙ. අනික මවුස් එකෙන් අඳින නිසා පොඩ්ඩක් අවුල්. වෙලා යනවා.

    Raster graphic wala wage nemei vector graphics wala modifications karanna puluwan ona tharam. Godak dewal correct karanna puluwan. Pen tool eken unath godak dewal karanna puluwan. Shape builder ekai thawa mokakda tool ekak thiyanawa watinakama kiyala nima karanna ba.
     
    • Like
    • Love
    Reactions: Candid-B and D_Mad