මං ඉතාලියේ තනි උනා

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මං ඉතාලියේ තනි උනා

    :love::love:
    :love:
    :love::love:
    :love::love:
    :love:




    සිරකුසා සිසිලියා දූපතේ කතානියා...
    ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා...
    වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා..
    ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
    කෝමේ මං ඉතාලියේ තනි උනා...
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ෆුඩ් සිටියේ බේකරියෙ චූ ගියා
    උන්ගේ බහ තෝරද්දි ගූ ගියා
    බඩුව යූරෝ ඉල්ලද්දි මදි කියා
    අතේ පාර ගහලා නින්දට ගියා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ ඉර්තුවේ මිලානෝ සීතලයි
    ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
    දූම පල්ලියේ දේව හාස් කම් රැසයි
    ඇසින් දුටුවනම් ඔබ වුනත් එය සිතයි
    එට්නා ගිනි කන්ඳ ඇව්ලුනා
    හිත නිවා ගන්න තවම බැරිඋනා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මට ගමට එන්න ඕනා
    ඒත් යුරො නැතුව වානා

    දුකට කියන හීන වදන්
    අහන්න එනු කිරි මලන්

    සිහින තිබ්බේ යුරෝ උඩින්
    ඒත් යුරෝ යන්න බල්ල යටින්