මේ පින්තූරේ ඉන්ඩක්ටර් කරන්ට් එක පෙන්නල තියෙනව වැරදියි. ඉන්ඩක්ටර් කරන්ට් එක කියන්නෙ මුළු සර්කිට් එක හරහාම යන ධාරාව
ධාරාව ස්විච් එක ඔන් කරපු ගමන් සීඝ්‍රයෙන් වැඩි වෙනව. එතකොට ඒ මොහොතෙදි back emf එක උපරිම අගයක් ගන්නව
ඊට පස්සෙ ධාරාව වැඩි වෙන්නෙ අඩු වන ත්වරණයකින්
ඒ කියන්නෙ di/dt රේට් එක ටික ටික අඩු වෙනව. back emf එකත් සරල අනුක්‍රමණයකින් අඩු වෙලා යනව