[FONT="]අනේ[/FONT][FONT="] ඔව්[/FONT][FONT="] අර[/FONT][FONT="] අහිංසක[/FONT][FONT="] පිරබාහරන්[/FONT][FONT="]වයි[/FONT][FONT="] ඒ[/FONT][FONT="] වටේ [/FONT][FONT="]හිටිය[/FONT][FONT="] අනිත්[/FONT][FONT="] අහිංසකයෝ[/FONT][FONT="] ටිකයි[/FONT][FONT="] විනාෂ[/FONT][FONT="] කරන්ඩ[/FONT][FONT="] අන[/FONT][FONT="] දීපු[/FONT][FONT="] එකම[/FONT][FONT="] මොන [/FONT][FONT="]තරම්[/FONT][FONT="] පවක්ද[/FONT]
උඹ ෆේක් අඩී එකක් හින්ද මොකවත් නොකිය ඉන්න හිතුවත් පස්සෙ හිතුව මේ ටික කියන්න
පිරබාහරන් ව මරපු එක පිනක් වෙන්නේ නෑ මොන මිනිහව මැරුවත් ඒක බුදු දහමෙ හැටියට පවක්
හැබැයි මිනිස්සුන්ව මිනිස් වෙසින් ඉන්න යකෙක්ගෙන් බේර ගත්ත එක මහා පිනක්
ඒත් ඒක කරන්න මෙයා field එකට ගියේ නෑනේ ඒ වෙනුවෙන් ලොකුම වෙහෙසක් දැරුවෙ අව්වෙ කට්ට කකා දුක් විද විද සටන් කරපු සෙබලු ඉගාවට ඒ සෙබලුන්ට අණදීපු හමුදා ප්‍රධානීන් අන්තිමට මේ ගොල්ලොත් එනව
කුසල කියන එක ලොකුයි පොඩියි කියල කෑලි වලට බෙදන්න බෑ ඒ හින්ද මෙයාත් ඒ කුසලට දායක උනා
ඒත් අර මැරිච්ච සෙබලු ඉන්න පවුලකට මාසෙකට සොච්චමක් දිදී මේ ගොල්ලෙ යටි මඩි ගහපු ඒවා
අනර්කලී ඇරෙන්න තවත් අය එක්ක කාමය වරදවා හැසිරපු ඒව
කාළකන්නි පිරබාහරන් සහ පිරිස ඇරෙන්න නිකරුනේ මරපු ලසන්තල වගේ මිනිස්සු මරපු ඒව
රටේ මිනිස්සුට බොරු කිය කිය පෙට්‍රල් අඩු නොකර , අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය වල මිල ගනන් අඩු නොකර ඒවට ගහන බද්දෙන් ඇමති මණ්ඩලේ නඩත්තු කරද්දි සාමාන්‍යය මිනිස්සු වේලක් විතරක් කාපු ඒව මෙයාට පළදේයි
තව එකක් අමතක උනා දැන් ඔය ස්ටේජ් උඩ නැගන් කියන බොරු සහ පහරදීල මරපු මින්ස්සු තුවාල කරපු අය