මං ඉවරයි හාමුදුරුවනේ!!!

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මං ඉවරයි හාමුදුරුවනේ!!!

    21540_261671301959_151916326959_3996513_8039838_n.jpg

    කළකම් පළදීම කර්මයේ ස්භාවයයි !!!
     
    කළකම් පළදීම කර්මයේ ස්භාවයයි !!!
    කල කම් නං අනිවාර්යයෙන්ම පළ දේවි.
    ඔයා පරණ මෙම්බර් කෙනෙක් නිසා මේ වගේ තරමක් දුරට හෝ විශ්වාස කරන්න ඉඩක් නැති ඒවා දානකොට දෙපාරක් හිතන්න කියල ආදරයෙන් ඉල්ලන්න කැමති.(මම නම් මේක විශ්වාස කරන්නෑ.තරහ වෙන්න එපා)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අවුරුදු හතරක් තිස්සෙ පව් කරල කරල
    පව් ගෙවෙන්නත් ක්‍රමයක් තියෙන්න එපායැ.

    රජකම් කෙරුවත් කළ කම් පලදේ

    :)
    විශ්වාස කරන්න බැරි වෙල තියෙන්නෙ
    මහින්ද ගැන රජයේ මාධ්‍ය වලින්
    බොරුවට හුලං ගහල
    මහා වීරයෙක් විදියට ප්‍රතිරූපයක් ගොඩ නගල තියන නිසයි.

    ඒත් ඇත්තටම නම්
    කපටිකම් වලින් ජනතාව නොමග යවපු දුර්වල පාලකයෙක්.

    මහින්ද බොන බව ඇත්තනෙ.
    ඊයෙ රෑ රූපවාහිනියෙ මාධ්‍ය සාකච්ඡාවෙදිත් බීල හිටියෙ.
    ඒක බීපු මිනිස්සු දැකල තියන අයට මූණ බැලුවාම පේනව.

    :lol:
     
    Last edited:

    SamSL

    Member
    Jan 12, 2010
    33
    1
    0
    අවුරුදු හතරක් තිස්සෙ පව් කරල කරල
    පව් ගෙවෙන්නත් ක්‍රමයක් තියෙන්න එපායැ.

    රජකම් කෙරුවත් කළ කම් පලදේ

    [FONT=&quot]අනේ[/FONT][FONT=&quot] ඔව්[/FONT][FONT=&quot] අර[/FONT][FONT=&quot] අහිංසක[/FONT][FONT=&quot] පිරබාහරන්[/FONT][FONT=&quot]වයි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] වටේ [/FONT][FONT=&quot]හිටිය[/FONT][FONT=&quot] අනිත්[/FONT][FONT=&quot] අහිංසකයෝ[/FONT][FONT=&quot] ටිකයි[/FONT][FONT=&quot] විනාෂ[/FONT][FONT=&quot] කරන්ඩ[/FONT][FONT=&quot] අන[/FONT][FONT=&quot] දීපු[/FONT][FONT=&quot] එකම[/FONT][FONT=&quot] මොන [/FONT][FONT=&quot]තරම්[/FONT][FONT=&quot] පවක්ද[/FONT]
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කල කම් නං අනිවාර්යයෙන්ම පළ දේවි.
    ඔයා පරණ මෙම්බර් කෙනෙක් නිසා මේ වගේ තරමක් දුරට හෝ විශ්වාස කරන්න ඉඩක් නැති ඒවා දානකොට දෙපාරක් හිතන්න කියල ආදරයෙන් ඉල්ලන්න කැමති.(මම නම් මේක විශ්වාස කරන්නෑ.තරහ වෙන්න එපා)

    අවුලක් නෑ ඒක ඔයාගෙ අයිතියක් :)

    (මාත් මේකෙ source එක හොයාගන්න බුදු ගේමක් දුන්නා මට මේක හමුබුනේ නම් FB එකේ SF ගෙ official fan page එකෙන් ඒත් ඒක එතෙන්ට ආපු විදිහ ගැන නම් මාත් දන් නෑ මම ඒ බව පළීගන්නව)
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    උපන්දා සිට කරපු පව් නැත.
    වරක් වැන්දොත් කැළණියේ
     
    අවුලක් නෑ ඒක ඔයාගෙ අයිතියක් :)

    (මාත් මේකෙ source එක හොයාගන්න බුදු ගේමක් දුන්නා මට මේක හමුබුනේ නම් FB එකේ SF ගෙ official fan page එකෙන් ඒත් ඒක එතෙන්ට ආපු විදිහ ගැන නම් මාත් දන් නෑ මම ඒ බව පළීගන්නව)
    :cool::cool::cool:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    [FONT=&quot]අනේ[/FONT][FONT=&quot] ඔව්[/FONT][FONT=&quot] අර[/FONT][FONT=&quot] අහිංසක[/FONT][FONT=&quot] පිරබාහරන්[/FONT][FONT=&quot]වයි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] වටේ [/FONT][FONT=&quot]හිටිය[/FONT][FONT=&quot] අනිත්[/FONT][FONT=&quot] අහිංසකයෝ[/FONT][FONT=&quot] ටිකයි[/FONT][FONT=&quot] විනාෂ[/FONT][FONT=&quot] කරන්ඩ[/FONT][FONT=&quot] අන[/FONT][FONT=&quot] දීපු[/FONT][FONT=&quot] එකම[/FONT][FONT=&quot] මොන [/FONT][FONT=&quot]තරම්[/FONT][FONT=&quot] පවක්ද[/FONT]

    උඹ ෆේක් අඩී එකක් හින්ද මොකවත් නොකිය ඉන්න හිතුවත් පස්සෙ හිතුව මේ ටික කියන්න
    පිරබාහරන් ව මරපු එක පිනක් වෙන්නේ නෑ මොන මිනිහව මැරුවත් ඒක බුදු දහමෙ හැටියට පවක්
    හැබැයි මිනිස්සුන්ව මිනිස් වෙසින් ඉන්න යකෙක්ගෙන් බේර ගත්ත එක මහා පිනක්
    ඒත් ඒක කරන්න මෙයා field එකට ගියේ නෑනේ ඒ වෙනුවෙන් ලොකුම වෙහෙසක් දැරුවෙ අව්වෙ කට්ට ක‍කා දුක් විද විද සටන් කරපු සෙබලු ඉගාවට ඒ සෙබලුන්ට අණදීපු හමුදා ප්‍රධානීන් අන්තිමට මේ ගොල්ලොත් එනව
    කුසල කියන එක ලොකුයි පොඩියි කියල කෑලි වලට බෙදන්න බෑ ඒ හින්ද මෙයාත් ඒ කුසලට දායක උනා
    ඒත් අර මැ‍රිච්ච සෙබලු ඉන්න පවුලකට මාසෙකට සොච්චමක් ‍දිදී මේ ගොල්ලෙ යටි මඩි ගහපු ඒවා
    අනර්කලී ඇරෙන්න තවත් අය එක්ක කාමය වරදවා හැසිරපු ඒව
    කාළකන්නි පිරබාහරන් සහ පිරිස ඇරෙන්න නිකරුනේ මරපු ලසන්තල වගේ මිනිස්සු මරපු ඒව
    රටේ මිනිස්සුට බොරු කිය කිය පෙට්‍රල් අඩු නොකර , අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය වල මිල ගනන් අඩු නොකර ඒවට ගහන බද්දෙන් ඇමති මණ්ඩලේ නඩත්තු කරද්දි සාමාන්‍යය මිනිස්සු වේලක් විතරක් කාපු ‍ඒව මෙයාට පළදේයි
    තව එකක් අමතක උනා දැන් ඔය ස්ටේජ් උඩ නැගන් කියන බොරු සහ පහරදීල මරපු මින්ස්සු තුවාල කරපු අය
     
    :)
    විශ්වාස කරන්න බැරි වෙල තියෙන්නෙ
    මහින්ද ගැන රජයේ මාධ්‍ය වලින්
    බොරුවට හුලං ගහල
    මහා වීරයෙක් විදියට ප්‍රතිරූපයක් ගොඩ නගල තියන නිසයි.

    ඒත් ඇත්තටම නම්
    කපටිකම් වලින් ජනතාව නොමග යවපු දුර්වල පාලකයෙක්.

    මහින්ද බොන බව ඇත්තනෙ.
    ඊයෙ රෑ රූපවාහිනියෙ මාධ්‍ය සාකච්ඡාවෙදිත් බීල හිටියෙ.
    ඒක බීපු මිනිස්සු දැකල තියන අයට මූණ බැලුවාම පේනව.

    :lol:
    :shocked::shocked::shocked:තිතටම මත ගහන හොර උපාසකයෙක්?
    අය්යෝ මේධානන්ද?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උපන්දා සිට කරපු පව් නැත.
    වරක් වැන්දොත් කැළණියේ

    මෙයා කරන පවු වලට වදින්න කියල එක්කෙනෙක්ව පත් කරලනෙ තියෙන්නෙ කැළනියට :lol::lol::lol:
    වැඩේ එයා හින්ද මෙයාට අපායත් නැති වෙනව
     
    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    me site eke thiyen news vishwasa karanna behe, hariyat reporter ethena hitiya wage gothanne.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කල කම් නං අනිවාර්යයෙන්ම පළ දේවි.
    ඔයා පරණ මෙම්බර් කෙනෙක් නිසා මේ වගේ තරමක් දුරට හෝ විශ්වාස කරන්න ඉඩක් නැති ඒවා දානකොට දෙපාරක් හිතන්න කියල ආදරයෙන් ඉල්ලන්න කැමති.(මම නම් මේක විශ්වාස කරන්නෑ.තරහ වෙන්න එපා)

    එක නම් ඇත්ත.. විශ්වාසය බිද ගන්න එපා
    ජනාධිපති ව කැවේ නම් සහෝදරයෝ රොත්ත තමයි
    එත් එයා ඒවා එලි පිට කියන එකක් නැහැ :P