මං ඊයෙ හොඳ වැඩක් කලා 
ඔව් කාලෙකට පස්සෙ සිඞ්හලු

කාමරේ ජැනේලෙ ගාව එලියෙ සිවිලිම වගේ කෑල්ලෙ මකුළුවෙක් දැලක් බැඳල තිබ්බ

කොස්ස අරං මකුළුවව චප්ප කලා

මකුළුව ඔය දැල බැඳං හිටියනම් ඕකට අහුවෙලා මැස්සො, සමනල්ලු, කණාමැදිරියො කීයක් මැරෙන්න තිබ්බද

මං ඒ ඔක්කොමලව අකල් මරණ වලිං බේරගත්ත

සමහර විට ඔය දැලට අහුවෙන කණාමැදිරිය ඊලඟ ආත්මෙ බුද්ධිමත් පිටසක්වල ශිෂ්ඨාචාරෙක නායකය වෙන්න ඉන්න සතෙක් වෙන්න පුළුවන්..

පෘථිවියට එන්න තියෙන ගැමා කිරණ ධාරාවක් පිටවෙන්න යන සුපර්නෝවා එකක් වෙන විශ්වයකට යවල පෘථිවිය බේරගන්න පිටසක්වල නායකය වෙන්න පුළුවන්..

ඒත් ඔය දැලට අහුවෙලා අන්තිම මොහොතෙ මකුළුවා කෙරෙහි වෛරයෙන් මැරුණ නම් උට මොකද වෙන්නෙ..

පෘථිවියෙ අපිට මොකද වෙන්නෙ

දැන් එහෙම වෙන්නෑ

I කොටස මං මහ පව්කාර වැඩක් කලා
http://www.elakiri.com/forum/showthread.php?t=1688304
related threads මම අද ලොකු පවක් කරගත්තෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1682896

Angoda plz