ඌ කොහෙද බං මට අරින්නෙමේ පාරනම් උබට ශොට් එක සෙට් වෙනවා...හේසානයා වේලි වේලිනේ ඉන්නේ ගෙදරට වෙලා
ඌ ඉල්ලුව එකම දේ එනකොට කිලෝ 5 හාල් උරයක් අරන් එන්න කියල@Heshan Daminda ඔබ සුදානම්ද
ආ ඒ උබව දෙකට නවල දාලා තියන්න. 10 එකක් අරන් පලයන් ලෝබ නැතුව. නැත්තං උබටම තමා අමාරුඌ ඉල්ලුව එකම දේ එනකොට කිලෝ 5 හාල් උරයක් අරන් එන්න කියල
ඌව මට සෙට් නෑ බං@PHBhagya මිස්ගෙ ගෙදර ගියා කිව්ව නේද?
@scurvy ගෙ ගෙදර පලයන්ඌව මට සෙට් නෑ බං
බොරු ගමනක්
සෙට් නෑ කියන්නේ උඹ නිකන් මනමාලියක් බලන්න ගියාවගෙනෙ යකෝ.. මොනවා හරි හිතේ තියන්ද දන්නෑ යන්නේඌව මට සෙට් නෑ බං
බොරු ගමනක්
එයාගෙ චොකලට් ටික ඔක්කොම කාල එනව මමඑහෙනම් @Geshi95 ලාගෙ ගෙදර
@Heshan Daminda ඔබ සුදානම්ද