මං කාලෙකට පස්සේ චිත්‍ර දෙකක් ඇන්දා...

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මං කාලෙකට පස්සේ චිත්‍ර දෙකක් ඇන්දා...

    මං ඇඳපු චිත්‍ර දෙකක්... :D:D:D:D එකක් නම් ගිය අවුරුද්දේ ඇන්දේ...කලින් දැම්මද මතක නෑ... elakiri එකේ දාන්න හිතුන.. :D:D අදහස් දැනගන්න කැමති..බලගන ඇන්දේ එත් ටිකක් වෙනස් උනා.. තවම හුරු නෑ.. කොටු ගහල ඇන්දේ :D:D

    IMG_0138%20framed_zpswjmpmlrc.jpg



    Without%20Flash%20Final_zpsf0pyjwjw.jpg
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    බම්ප් එකක් දාගන යමන් හොද නම් විතරක්...
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    පට්ට නෙ :yes:

    කවුද මේ කෙල්ලෝ දෙන්න :P


    උඩම කෙනා නම් ඇදුරන් නෑ.. යට ඉන්න කෙනා නම් යාලුවෙක්ගෙ කෙල්ල..

    සිරාවටම ලස්සනයි බන් :cool::)

    ස්තූතියි...

    Woow aththatama lassanai.:love: Oya loku dakshayekne :)

    ස්තූතියි...තවම පුරුදුවෙනවා... :cool: