මං තනිවෙලා වගේ දැනෙනවා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මෙච්චර පත හෑලි ලියන උන් තාම ජීවත් වෙනවද බන්?

    ඇයි බන් ඔච්චර තනිකමට බය? මට නෑනේ ඔය ප්‍රශ්න. තනියම ඉද්දි තමා ආතල්.
    ------ Post added on Oct 2, 2021 at 11:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    මෙච්චර පත හෑලි ලියන උන් තාම ජීවත් වෙනවද බන්?

    ඇයි බන් ඔච්චර තනිකමට බය? මට නෑනේ ඔය ප්‍රශ්න. තනියම ඉද්දි තමා ආතල්.
    ------ Post added on Oct 2, 2021 at 11:47 PM
    It is always nice to have someone who cares about your. You cannot rely on friends because they drift away with time. So you need someone for yourself. But the trick is to keep everything balanced. For instance too much of caring will limit your freedom/independence. That is a problem for many.

    So find the balance.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තනිකම හොදයි බං අවස්ථාවාදියෝ එක්ක ඉන්නවට වැඩිය. ඒ වගේ උන් වෙනුවෙන් හිතන්න යොදවන කාලය තමන්ගේ අනාගතේ ගැන හිතන්න වැයකරපන්. තමන්ගේ වටිනාකම් වැඩිකරගනින්. අපි අවුරුදු තිස්‌ ගනන් වලින් තේරුම් ගත්ත ඔය ඇත්ත උබ අවුරුදු දහ අටෙන් දහ නමයෙන් තේරුම් ගත්තා කියන්නේ උබ දිනුම් පුතා.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.

    හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)
    ඔබේ ජීවිතේ වර්ණවත් වෙලයි ඔය තියෙන්නේ.හැබැයි ඒ වර්ණවත් වීම ඔයාගේ වටේ සමාජයට පොඩි සෙට් වෙන්නේ නැති ගතියකුයි ඔය දැනෙන්නේ .ඔයා වර්ණවත් වෙන්නේ ලොජිකලි.ලොජික් කිවුවහම ගොඩක් ලොජික් තියෙනවනෙ.ඔයාගේ වයසට අනුව දන්න ලොජික් එකේ ප්‍රතිපල තමා ඔය. සමාජක් තුල ඉන්නකොට වර්ණ ගැන්වෙන්න ඕන ලොජික් වලින් නෙමේ ,හදවතින්.දැනුත් පරක්කු නෑ.තේරුනොත් ඒ මොහොතේ ඉඳන් තනියක් දැනෙන එකක් නෑ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.

    හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)
    Umbath hariyata ara @AnuradhaRa wage ekek,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.

    හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)

    ththtama kwwth bn me loke yatharthaya oka thama bn hamoma thani wela innne ekama de eyala wate innna aya ekka eyaala htnwa apita hena set ekak innwa ehema kyl ehema deyak na

    anika un badinakota unge jiwtha walata ynwa eka samanaya deyak bn
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හිතන්න එපා මචන්, උබව වටින මිනිස්සු හැමදාම උබ එක්ක ඉන්නවා, නැති උන් තමයි හැලෙන්නේ, ඉතින් එහෙම නැති උන් උබ එක්ක නෑ කියලා පොඩ්ඩක්වත් හිතලා දුක් වෙන්න එපා. උබ උබේ ගමන පලයන්. තනියම ඉන්න තරමට උබට ජීවිතේ තියෙන නිදහස සහ ප්‍රශ්න මාරම අඩුයි, වටේට උන් සෙට් වෙන්න වෙන්න තමයි ප්‍රශ්න එකෙන් එක වැඩි වෙන්න පටන් ගන්නේ. ඒ නිසා ඇසුරට හොද කෙනෙක් නැත්නම්, හුදකලාව තෝරගනින්, ඒක තමයි හොදම ඇසුර ;) :love:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    everything is temporary, sometimes even your Mother or Father can be temporary and not show affection. this is the law of nature, even if you marry, even with love, the love can fade, a normal marriage, your affection can fade, laws of nature. BUT a person who has true love and affection irrespective of being your close loved ones or parents, can show it really, it comes within you.
     
    • Love
    Reactions: Himazharin