Elakiriya ta negative vibe dila dawasama probadamath karanne okaAre you psychopath?
FuckerElakiriya ta negative vibe dila dawasama probadamath karanne oka
මෙච්චර පත හෑලි ලියන උන් තාම ජීවත් වෙනවද බන්?
It is always nice to have someone who cares about your. You cannot rely on friends because they drift away with time. So you need someone for yourself. But the trick is to keep everything balanced. For instance too much of caring will limit your freedom/independence. That is a problem for many.මෙච්චර පත හෑලි ලියන උන් තාම ජීවත් වෙනවද බන්?
ඇයි බන් ඔච්චර තනිකමට බය? මට නෑනේ ඔය ප්‍රශ්න. තනියම ඉද්දි තමා ආතල්.
------ Post added on Oct 2, 2021 at 11:47 PM
ඔබේ ජීවිතේ වර්ණවත් වෙලයි ඔය තියෙන්නේ.හැබැයි ඒ වර්ණවත් වීම ඔයාගේ වටේ සමාජයට පොඩි සෙට් වෙන්නේ නැති ගතියකුයි ඔය දැනෙන්නේ .ඔයා වර්ණවත් වෙන්නේ ලොජිකලි.ලොජික් කිවුවහම ගොඩක් ලොජික් තියෙනවනෙ.ඔයාගේ වයසට අනුව දන්න ලොජික් එකේ ප්‍රතිපල තමා ඔය. සමාජක් තුල ඉන්නකොට වර්ණ ගැන්වෙන්න ඕන ලොජික් වලින් නෙමේ ,හදවතින්.දැනුත් පරක්කු නෑ.තේරුනොත් ඒ මොහොතේ ඉඳන් තනියක් දැනෙන එකක් නෑයාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.
හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)
Umbath hariyata ara @AnuradhaRa wage ekek,යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.
හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)
යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.
හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)

meka buddagame thiyena ekakda?It's you.Outer world is your own reflection.
Are you psychopath?
ammo me dekatanam hina giyaAre you new to elakiri![]()
