මං තීරු නීතිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මොකක්ද බං මේ මං තීරු නීතිය
    බයික්කාරයොත් අල්ලනව නේද ?
    කොළඹ හැම තැනම එහෙමද ?
    කොහොමද දැං මං යන්ඩ ඕන හරියට ? :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොරන්න තියෙන්නෙ අර despicable me එකේ ගෲ ගෙ වාහනේ වගේ එහෙකිං යන එක :baffled: :baffled:
    බම්ප්
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෝටාර් සයිකල්,ත්‍රීවීල්,බස් ,ලොරි,කන්ටේනර් යන්ඩ ඕනේ වම් පැත්තේ තීරුවෙන්(තමා ගමන් ගන්නා දිශාවට ).ඉස්සර කරන්ඩ දකුණු පැත්තට ගත්තට කමක් නෑ.

    කාර් , වෑන්,ජීප් යන්නේ දකුණු පැත්තේ මං තීරුවෙන්.හැබැයි ඒවට වම් පැත්තෙන් වුනත් යන්ඩ අවසර තියෙනවා.

    ඕක තමා මන් හිතන විදිහට මන්තීරු නීතිය.වැරදි නම් කෙනෙක් නිවැරදි කරපල්ල.:no:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මෝටාර් සයිකල්,ත්‍රීවීල්,බස් ,ලොරි,කන්ටේනර් යන්ඩ ඕනේ වම් පැත්තේ තීරුවෙන්(තමා ගමන් ගන්නා දිශාවට ).ඉස්සර කරන්ඩ දකුණු පැත්තට ගත්තට කමක් නෑ.

    කාර් , වෑන්,ජීප් යන්නේ දකුණු පැත්තේ මං තීරුවෙන්.හැබැයි ඒවට වම් පැත්තෙන් වුනත් යන්ඩ අවසර තියෙනවා.

    ඕක තමා මන් හිතන විදිහට මන්තීරු නීතිය.වැරදි නම් කෙනෙක් නිවැරදි කරපල්ල.:no:

    ලංකාවෙ හැමතැනම දැං ඕක බලනවද ?
    ඉස්සරනං බයික් පදිනකොට කට්ටිය හැම තීරුවෙම දාල යනව :oo::oo:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවෙ හැමතැනම දැං ඕක බලනවද ?
    ඉස්සරනං බයික් පදිනකොට කට්ටිය හැම තීරුවෙම දාල යනව :oo::oo:

    මම හිතන්නේ ඔව්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මෝටාර් සයිකල්,ත්‍රීවීල්,බස් ,ලොරි,කන්ටේනර් යන්ඩ ඕනේ වම් පැත්තේ තීරුවෙන්(තමා ගමන් ගන්නා දිශාවට ).ඉස්සර කරන්ඩ දකුණු පැත්තට ගත්තට කමක් නෑ.

    කාර් , වෑන්,ජීප් යන්නේ දකුණු පැත්තේ මං තීරුවෙන්.හැබැයි ඒවට වම් පැත්තෙන් වුනත් යන්ඩ අවසර තියෙනවා.

    ඕක තමා මන් හිතන විදිහට මන්තීරු නීතිය.වැරදි නම් කෙනෙක් නිවැරදි කරපල්ල.:no:

    කිසිම හේතුවක් නැතුව මං තීරු මාරු කරන්න බැහැ සරලව කිවුවොතින් ට්‍රැෆික් එක අස්සෙ සිග් සැග් විදියට බයික් ත්‍රීවීල් මං තීරු මාරු කර කර ගියොත් බඩුම තමයි

    හන්දියකින් හරවනවා නං අදාල මං තීරුවට හන්දියට ටිකක් කලින් වාහනේ දාගන්න ඕන අන්තිම මොහොතේ මං තීරුව මාරු කරන්න බැහැ (මට නෝටිස් වුනු දෙයක් තමයි පාරෙ ලේන් කඩ ඉරි වලන් ඇදලා තියන විදි දෙකක් තියනවා එකක් කෙටි ඉරි කෑලි අනික ටිකක් දිග ඉරි කෑලි ගොඩක් හන්දි ආසන්නයේ තියෙන්නේ දිග ඉරි කෑලි අන්න ඒ සීමාවේ ලේන් මාරු කරන්න බැරි වෙන්න ඕන)
     
    • Like
    Reactions: AnuradhaRa

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පොලිසිය අල්ල ගත්ත වෙලාවට කියන එකක් තමා ඉතින් ඕකත්..... උන්ට කැමති එකක් කියයි ඒ වෙලාවට..... :angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකනම් නියමයි. බයික් කාරයො දකුණු පැත්තෙ ලේන් එක බදු අරගෙන කොටකොට යනකොට හප්පල මරන්න තරම් තරහයි.. ලේ පුච්චගන්නෙ නැතුව නිදහසේ යන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පොලිසිය අල්ල ගත්ත වෙලාවට කියන එකක් තමා ඉතින් ඕකත්..... උන්ට කැමති එකක් කියයි ඒ වෙලාවට..... :angry:

    :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    තැන්කියු මචෝ.. රෙප් 8+

    Traffic-Lane-law-600-1.jpg

    Lane-law-600-1.jpg