මොකක්ද බං මේ මං තීරු නීතිය
බයික්කාරයොත් අල්ලනව නේද ?
කොළඹ හැම තැනම එහෙමද ?
කොහොමද දැං මං යන්ඩ ඕන හරියට ?
බයික්කාරයොත් අල්ලනව නේද ?
කොළඹ හැම තැනම එහෙමද ?
කොහොමද දැං මං යන්ඩ ඕන හරියට ?

මෝටාර් සයිකල්,ත්රීවීල්,බස් ,ලොරි,කන්ටේනර් යන්ඩ ඕනේ වම් පැත්තේ තීරුවෙන්(තමා ගමන් ගන්නා දිශාවට ).ඉස්සර කරන්ඩ දකුණු පැත්තට ගත්තට කමක් නෑ.
කාර් , වෑන්,ජීප් යන්නේ දකුණු පැත්තේ මං තීරුවෙන්.හැබැයි ඒවට වම් පැත්තෙන් වුනත් යන්ඩ අවසර තියෙනවා.
ඕක තමා මන් හිතන විදිහට මන්තීරු නීතිය.වැරදි නම් කෙනෙක් නිවැරදි කරපල්ල.![]()

ලංකාවෙ හැමතැනම දැං ඕක බලනවද ?
ඉස්සරනං බයික් පදිනකොට කට්ටිය හැම තීරුවෙම දාල යනව
මෝටාර් සයිකල්,ත්රීවීල්,බස් ,ලොරි,කන්ටේනර් යන්ඩ ඕනේ වම් පැත්තේ තීරුවෙන්(තමා ගමන් ගන්නා දිශාවට ).ඉස්සර කරන්ඩ දකුණු පැත්තට ගත්තට කමක් නෑ.
කාර් , වෑන්,ජීප් යන්නේ දකුණු පැත්තේ මං තීරුවෙන්.හැබැයි ඒවට වම් පැත්තෙන් වුනත් යන්ඩ අවසර තියෙනවා.
ඕක තමා මන් හිතන විදිහට මන්තීරු නීතිය.වැරදි නම් කෙනෙක් නිවැරදි කරපල්ල.![]()
පොලිසිය අල්ල ගත්ත වෙලාවට කියන එකක් තමා ඉතින් ඕකත්..... උන්ට කැමති එකක් කියයි ඒ වෙලාවට.....![]()