අම්මා ගමනක් ගිහින් එනකොට සෙල්ලම් වාහනයක් ගෙන ඒම
ගමේ යාළුවොත් එක්ක ගඟේ නාන්න සෙට් වෙන එක
නිවාඩු දවස් වල ගමේ තියෙන කඳු කැලාවල් අස්සේ ඇඩ්වෙන්චර් කිරීම
ගගේ ගිහින් කෙහෙල් කොට පාරු හදන් පැදීම
හවසට පිට්ටනියට ක්රිකට් ගහන්න සෙට් වීම
සෙල්ලම් කාර් වලට බලුප් ඇමිණීම
බොරු ලෙඩක් දාල ඉස්කෝලේ ගමන කැන්සල් වීම
බයිසිකලයට බලුප් සහ එක එක එව්වා ඇමිණීම
මාමට හොරෙන් මාමගේ කාබරේට රිංගල කොම්පියුටර් එකේ V-COP ගැසීම
ඒ කාලේ ආයේ එන්නේ නෑනේ![]()
ඔව් බන්. පොඩි කාලෙ තමයි ජීවිතේ හොදම කාලෙ.




නයි සෙල්ලම (අර දාදු කැටේ උඩ දාලා) .... අම්මෝ තව කොච්චර නම් තියෙනවද.... 





